Surathaliye Sukumaliye ( සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Thursday

Surathaliye Sukumaliye ( සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ )

                                                                        Surathaliye Sukumaliye


Artist
  -  Mohidin Beg
Song
  -  Surathaliye Sukumaliye
Chord
  -  G


                                                         Surathaliye Sukumaliye

සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ

සුරතලියේ සුකොමලියේ සුන්දර රාජිණියේ
විවාහයේ මල් නෙළා පළඳිමුකෝ //

මා සුදා මගෙ සුදා පෙම් ලොවේ රාජයා  //
මා ඔබෙ ඔබ මගෙ මා ඔබෙ ඔබ මගෙ
විවාහයේ මල් පැළඳ සදා

වන රැජිණී මාල ගොතා පිළිගැනුමට ආවා
සුරංගනාවිය සොයා ප්‍රේම ලොවේ

ආලයේ ගී ගයා සෝ ගඟ පසුකරලා
සැනසෙමු නැළවෙමු  සැනසෙමු නැළවෙමු
හඳයි ලපේ වගෙ වෙන් නොම වී

මඩ වගුරේ පිපුණ මලේ අඩු නොම වේ සුවඳේ
අපේ විවාහය නිසා ඒ තිර වේ

මොහිදීන් බෙග් - ෂර්ලි බ්ලයිත්
ඒ. ජේ. ද සොයිසා / ආර්. ඒ. චන්ද්‍රසේන

No comments:

Post a Comment