Mage Senehasa ( මගේ සෙනෙහස ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Tuesday

Mage Senehasa ( මගේ සෙනෙහස )

                                                                               Mage Senehasa


Artist
  -  Sunil Edirisinghe
Song
  -  Mage Senehasa
Chord
  -  D

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                                    Mage Senehasa



මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි


මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබ හට මා දකින්නට //

වසර ගණනක යොදුන් ගණනක
ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි

මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිලින කුසුමෙක මිලින සිහිනෙක
මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදිනි

No comments:

Post a Comment