Budu Piyanane ( බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Friday

Budu Piyanane ( බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා )

                                                                            Budu Piyanane


Artist
  -  Somathilaka Jayamaha
Song
  -  Budu Piyanane
Chord
  -  C

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න



බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා

පියෙන් පියට මිහිකත සනහා
බැලූ බැලූ නෙත් සිත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමූ

බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා //

සසර සයුරකට නෞකාවයි
නිමල අමිල නෙත් සිළිලාරයි
ලොවේ අනගි ගුණදම් මුහුදයි

බුදු පියා මගේ
භවේ අඳුර නැසු මිණි පහනයි //

හිමියෙනි ඔබෙ මොක් මග හමුවේ
හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ
තිලෝ තිලක සම්බුදු සමිඳේ

මම දිවා රැයේ
ගිලී නහමි මියකැන් දහරේ //


No comments:

Post a Comment