Sandakata Thahanam ( සඳකට තහනම් අහසින් බැස යන්න ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Saturday

Sandakata Thahanam ( සඳකට තහනම් අහසින් බැස යන්න )

                                                                         Sandakata Thahanam 


Artist
  -  Namal Udugama
Song
  -  Sandakata Thahanam 
Chord
  -  Dm

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                            Sandakata Thahanam 


සඳකට තහනම් අහසින් බැස යන්න


සඳකට තහනම් අහසින් බැස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න

අමාවකට ඇති කලුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලිවු අන්තිම කවි පදය
දරාගන්න බැරි ගින්දර විතරමය
දරාගන්න බැරි ගින්දර විතරමය

පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම
හිතන්න රන්කඳ පෙම්කල හින්දාම
පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට
පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට

No comments:

Post a Comment