Lokayen Yamu Chords and Lyrics - Nilan Hettiarachchi
| Artist: | Nilan Hettiarachchi |
| Song: | Lokayen Yamu (ලෝකයෙන් යමු) |
| Key / Chord: | D minor (Dm) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Dm | C | Dm | Gm | | Gm | C | - | Bb |[Chorus]------------------------------------------------------------ Dm C Sepeedi lan unu dukeedi aeth wunu Bb C Matath pem keru thawa eka pemak thibunu Dm C Wishwasaya kada karapu numbata hith dekak sudu Bb C Matath waradapu numbath aee waradama labapu Dm Bb C Am Lokayen yamu aya ipademu kothana hari satutin inna patha Dm Bb A7 Dm Mage jeewethe labana mathu bhawe aye nawaththannata epa[Verse 1]------------------------------------------------------------ Dm C Denunanam istharam karapu pema wena kauda man tharam Gm Bb C Dm Rewatunath dena denath rewatune obata aeee tharam Dm C Loku dukak eka deyak dena gaththa keti jeewethe nam Gm Bb C A Dm Obata man adare keruwa maha muhude weli kata tharam[Verse 2]------------------------------------------------------------ Dm C Raththaran as eran inna bee nomethi da oba langin Gm Bb C Dm His unath jeewethe weradi naa epa wee ithin Dm C Duk godak lan karan inne ma wedana uhulamin Gm Bb C A Dm Mata wechcha dee numbath ath winda needa mage raththaran
ලෝකයෙන් යමු - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
සෙපෙදී ලන් වුණු දුකේදී ඈත් වුණු
මටත් පෙම් කරපු තව එක පෙමක් තිබුණු
විශ්වාසය කඩ කරපු නුඹට හිත් දෙකක් සුදූ
මටත් වරදපු නුඹත් ඒ වරදම ලබාපු
ලෝකයෙන් යමු ඇය ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවේ ආයේ නවත්වන්නට එපා //
අන්තරාය 1 (Verse 1):
දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මං තරම්
රැවටුනත් දෙන දෙනත් රැවටුනේ ඔබ රහිත තරම්
ලොකු දුකක් එක දෙයක් දෙන ගත්ත කෙටි ජීවිතේ නම්
ඔබට මං ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්
අන්තරාය 2 (Verse 2):
රත්තරන් ඇස් අරන් ඉන්න බෑ නොමැති දා ඔබ ළඟින්
හිස් වුණත් ජීවිතේ වැරදී නෑ එපා වී ඉතින්
දුක් ගොඩක් ලං කරන් ඉන්නේ මා වේදනා උහුලමින්
මට වෙච්ච දේ නුඹත් අත් වින්දා නේද මගේ රත්තරන්
සෙපෙදී ලන් වුණු දුකේදී ඈත් වුණු
මටත් පෙම් කරපු තව එක පෙමක් තිබුණු
විශ්වාසය කඩ කරපු නුඹට හිත් දෙකක් සුදූ
මටත් වරදපු නුඹත් ඒ වරදම ලබාපු
ලෝකයෙන් යමු ඇය ඉපදෙමු කොතන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ ලබන මතු භවේ ආයේ නවත්වන්නට එපා //
අන්තරාය 1 (Verse 1):
දැනුනනම් ඉස්තරම් කරපු පෙම වෙන කවුද මං තරම්
රැවටුනත් දෙන දෙනත් රැවටුනේ ඔබ රහිත තරම්
ලොකු දුකක් එක දෙයක් දෙන ගත්ත කෙටි ජීවිතේ නම්
ඔබට මං ආදරේ කෙරුවා මහ මුහුදේ වැලි කැට තරම්
අන්තරාය 2 (Verse 2):
රත්තරන් ඇස් අරන් ඉන්න බෑ නොමැති දා ඔබ ළඟින්
හිස් වුණත් ජීවිතේ වැරදී නෑ එපා වී ඉතින්
දුක් ගොඩක් ලං කරන් ඉන්නේ මා වේදනා උහුලමින්
මට වෙච්ච දේ නුඹත් අත් වින්දා නේද මගේ රත්තරන්
Watch Lokayen Yamu Official Video
Track Details & Information
| Song Title: | Lokayen Yamu (ලෝකයෙන් යමු) |
| Artist: | Nilan Hettiarachchi |
| Lyrics by: | Harshana K. Perera |
| Music & Melody: | Prageeth Perera |
| Original Key: | D Minor (Dm) | 4/4 Beat |
Learn and play Lokayen Yamu guitar chords sung by Nilan Hettiarachchi. This emotional Sinhala song was written by Harshana K. Perera and composed by Prageeth Perera. It is played in the original key of D Minor (Dm). Find chords, lyrics, and video player on ChordsLanka.
Thanx
ReplyDeletethanks
DeleteThanx
ReplyDelete😋
thanks
DeleteThank for this one
ReplyDelete