Kiri Kiri Bole (කිරි කිරි බෝලේ) Chords and Lyrics - Purple Range & Sathutu Suranga
| Artist / Live: | Purple Range & Sathutu Suranga (Original: Githmi Mihara) |
| Song: | Kiri Kiri Bole (කිරි කිරි බෝලේ) |
| Key / Chord: | B Minor (Bm) |
| Beat: | 6/8 |
Guitar Chords & Lyrics
[Intro / Inter]------------------------------------------------------------ | Bm | - | - | A | | A | - | Bm | - | | Bm | E | D | F#m| | Bm | A | Bm | + |[Chorus]------------------------------------------------------------ Bm Kiri kiri kiri kiri kiri
Bm F#m Kiri kiri kiri boole A Rali rali rali rali rali
A Bm Rali rali rali maale // Bm F#m Bm Roumata roumata roumata karakena thaale D A Bm Niwadu hinda sellam kaale[Verse 1]------------------------------------------------------------ Bm Medha saret gamed niwaduwata giye A Bm Punchi raththi patiya pite roumak giya vele // Bm F#m Bm Hiti hatiyema maawa madata adan watuna ane D A Bm Me vaage weda wenne matama tamai ane[Verse 2]------------------------------------------------------------ Bm Game galana gage sellam kala vele A Bm Diyabariyek pina pina aawaane bole // Bm F#m Bm Duwan gihin maa ellune podi mamage kare D A Bm Me vaage weda wenne matama tamai ane
Watch Kiri Kiri Bole Live Performance
ගී පද පෙළ (Sinhala Lyrics)
කිරි කිරි කිරි කිරි කිරි
කිරි කිරි කිරි බෝලේ
රැලි රැලි රැලි රැලි රැලි
රැලි රැලි රැලි මාලේ
රවුමට රවුමට රවුමට කැරකෙන තාලේ
නිවාඩු හින්දා සෙල්ලම් කාලේ
මෙදා සැරෙත් ගමේ නිවාඩුවට ගියේ
පුංචි රත්ති පැටියා පිටේ රවුමක් ගිය වෙලේ
මෙදා සැරෙත් ගමේ නිවාඩුවට ගියේ
පුංචි රත්ති පැටියා පිටේ රවුමක් ගිය වෙලේ
හිටි හැටියෙම මාව මඩට ඇදන් වැටුනා අනේ
මේ වාගෙ වැඩ වෙන්නේ මටම තමයි අනේ
කිරි කිරි කිරි කිරි කිරි
කිරි කිරි කිරි බෝලේ
රැලි රැලි රැලි රැලි රැලි
රැලි රැලි රැලි මාලේ
රවුමට රවුමට රවුමට කැරකෙන තාලේ
නිවාඩු හින්දා සෙල්ලම් කාලේ
ගමේ ගලන ගගේ සෙල්ලම් කල වෙලේ
දියබරියෙක් පින පින ආවානේ බොලේ
ගමේ ගලන ගගේ සෙල්ලම් කල වෙලේ
දියබරියෙක් පින පින ආවානේ බොලේ
දුවන් ගිහින් මා එල්ලුනෙ පොඩි මාමගෙ කරේ
මේ වාගේ වැඩ වෙන්නෙ මටම තමයි අනේ
කිරි කිරි කිරි කිරි කිරි
කිරි කිරි කිරි බෝලේ
රැලි රැලි රැලි රැලි රැලි
රැලි රැලි රැලි මාලේ
රවුමට රවුමට රවුමට කැරකෙන තාලේ
නිවාඩු හින්දා සෙල්ලම් කාලේ
Track Details & Information
| Song Title: | Kiri Kiri Bole (කිරි කිරි බෝලේ) |
| Trending Live: | Purple Range & Sathutu Suranga |
| Original Artist: | Githmi Mihara |
| Lyrics & Music: | Clarence Wijewardena |
| Original Key: | B Minor (Bm) | 6/8 Beat |
Learn and play the guitar chords and Sinhala lyrics for Kiri Kiri Bole. Originally sung by Githmi Mihara and composed by Clarence Wijewardena, this classic children's song has become massively popular thanks to the vibrant live cover by Purple Range and Sathutu Suranga. Arranged in the original key of B Minor (Bm), find accurate Sinhala song chords, guitar tabs, and lyrics on ChordsSriLanka.
No comments:
Post a Comment