Latest Song Chords

Largest collection of Sinhala and English song chords, lyrics, guitar tabs and keyboard notes since 2002. Find accurate chords for classic hits and the latest songs.

Find Song Chords

Search more than 3,000 Sinhala and English song chords by song or artist.

Browse All Song Chords

Today Popular Artists

Recently Added Song Chords

Palanchiye Lee Iruwe | Sunil Edirisinghe

                                                        Palanchiye Lee Iruwe - Sunil Edirisinghe

Artist: Sunil Edirisinghe
Song: Palanchiye Lee Iruwe (පලන්චියේ ලී ඉරුවේ)
Key / Chord: Dm (D minor)
Category: Classic Sinhala Song

Guitar Chords & Lyrics

[Intro]
----------------------------------------------------------------------------- | Dm | - | - | - | | Dm | - | Gm | - | | Dm | - | C | Dm |
[Chorus]
----------------------------------------------------------------------------- Dm G Dm F Palanchiye lee iruwe api ekata F C F C Dm Mal pen podak raha beluwe api ekata Dm Am G C Dm Eka waadiye kal eriyath hitha hondata F G F C Dm Aei massineee pem kale api eka malata
[Verse 1]
----------------------------------------------------------------------------- Dm A7 Dm Wirasaka wee rukul lesa yuda wadinnada Dm F C Dm Kuludul pema meyai in ath midennada Dm Pem dam nisa aaa mithudam sinda damannda G C F Dm Honda hitha numbe taram lowakin labannada
[Verse 2]
------------------------------------------------------------------------------ Dm A7 Dm Dodamalu katha naaa ada wadiya hewane Dm F C Dm Nidi nathi raya pura numbe susumai esune Dm Hora rahasinma eka suwadak pathu penne G C F Dm Numbawath nethuweeda heta mata saki sandune

Watch Palanchiye Lee Iruwe Official Video - Sunil Edirisinghe

Sinhala Lyrics (සිංහල පද වැල්)

පලන්චියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද
හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද

දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ
හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ

Track Details & Information

Song Title:Palanchiye Lee Iruwe (පලන්චියේ ලී ඉරුවේ)
Artist:Sunil Edirisinghe
Original Key:Dm (D minor) | Classic Sinhala Song

Learn and play Palanchiye Lee Iruwe guitar chords by Sunil Edirisinghe. Arranged in the key of Dm (D minor), this classic song is loved by many. Find accurate sinhala song chords, guitar chords, and sinhala lyrics on ChordsSriLanka.

2 comments:

  1. ඉතාම විටිනවා. තවත් ඉල්ලීමක් මේ. කලකට උඩදි කීපවතාවක් සවන් වැකුණ ගීයක් තියනවා. වදන පෙළ හරියටම මතක නෑ. මට මතක හැටියට එහි තියනව සිරිපා හිමය සූර්යයා විසින් සිප ගනිද්දි අපන් පුතුන් ගැන කියවෙන වටිනි අදහසක් හැකිනම් ඒ ගීය දාන්න කො

    ReplyDelete