Suranganita Malu Genawa Chords and Lyrics - Stars of 70s
| Artist: | Stars of 70's |
| Song: | Suranganita Malu Genawa (සුරංගනීට මාළු ගෙනාවා) |
| Key / Chord: | F Major (F) |
| Beat: | 2/4 (Baila) |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | F | - | - | - | | F | - | C | - | | C | - | - | - | | C | C7| F | - |[Chorus]------------------------------------------------------------ F C Surangani surangani surangeeta malu genawa C C7 F Malu malu me den genapu malu suranganita malu genawa[Verse 1]------------------------------------------------------------ F C Onna genawa menna malu genawa thoru moru thorala ganna C Mewa aran gedara yanna salli epa aran yanna C C7 F Hodda uyala matath ewanna[Verse 2]------------------------------------------------------------ F C Aida adanne sudo pare adanne watin pitin ballo buranawa C Oya adanawwa oyage as rathu wenawa C C7 F Mee balan inna math endenawa
සුරංගනීට මාළු ගෙනාවා - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
සුරංගනී... සුරංගනී... සුරංගනීට මාළු ගෙනාවා
මාළු මාළු මෙදැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනාවා
අන්තරාය 1 (Verse 1):
ඔන්න ගෙනාවා මෙන්න මාළු ගෙනාවා
තෝරු මෝරු තෝරලා ගන්නා
මේවා අරන් ගෙදර යන්නා
සල්ලි එපා අරන් යන්නා
හොද්ද උයලා මටත් එවන්නා
අන්තරාය 2 (Verse 2):
ඇයිද අඬන්නේ සුදෝ පාරේ අඬන්නේ
වටින් පිටින් බල්ලෝ බුරනවා
ඔය අඬනවා ඔයාගේ ඇස් රතු වෙනවා
මේ බලන් ඉන්න මමත් අඬනවා
සුරංගනී... සුරංගනී... සුරංගනීට මාළු ගෙනාවා
මාළු මාළු මෙදැන් ගෙනාපු මාළු සුරංගනීට මාළු ගෙනාවා
අන්තරාය 1 (Verse 1):
ඔන්න ගෙනාවා මෙන්න මාළු ගෙනාවා
තෝරු මෝරු තෝරලා ගන්නා
මේවා අරන් ගෙදර යන්නා
සල්ලි එපා අරන් යන්නා
හොද්ද උයලා මටත් එවන්නා
අන්තරාය 2 (Verse 2):
ඇයිද අඬන්නේ සුදෝ පාරේ අඬන්නේ
වටින් පිටින් බල්ලෝ බුරනවා
ඔය අඬනවා ඔයාගේ ඇස් රතු වෙනවා
මේ බලන් ඉන්න මමත් අඬනවා
Watch Suranganita Malu Genawa Official Video
Track Details & Information
| Song Title: | Suranganita Malu Genawa (සුරංගනීට මාළු ගෙනාවා) |
| Artist: | Stars of 70's |
| Original Key: | F Major (F) | 2/4 Beat |
Learn and play Suranganita Malu Genawa guitar chords, a famous Sri Lankan baila song popularized by the Stars of 70's. This classic sing-along track is arranged in the key of F Major (F). Access accurate chords, Sinhala lyrics, and the official video player on ChordsLanka.
I am yet able to connect to one similar baila song that I heard recently in SL
ReplyDelete