Me Adarayai ( මේ ආදරයයි ) - chords Srilanka

Latest Song Chords

Largest collection of Sinhala songs chords and lyrics since 2002. Find accurate guitar chords, guitar tabs, and music videos for all your favorite old and new Sinhala songs.

Today Popular Artists

Me Adarayai ( මේ ආදරයයි )

                                                                        Me Adarayai 


Artist
  -  Meena Prasadini
Song
  -  Me Adarayai 
Chord
  -  E

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

Me Adarayai Song Chords 





මල් දුන්නේන් මා වෙත හීයක් එවා (  මේ ආදරයයි )

මල් දුන්නේන් මා වෙත හීයක් එවා
හී සැරය මා.. සිත වෙනසක් කරා
පෙම් බැන්දේ ඇයි මට රහසක් කියා
ඔබ හින්දා මා දුර ගමනක් ගියා
ඒ ආදරේ කතාවයි ඔබේ මේ ආදරයයි.. මේ ආදරයයි..

තරු රෑනේ  සද පානේ අපේ කතාවක් කියා
මුදු සුළගේ පිනි වැස්සේ අපේ කතාවක් කියා..
ඒ ආදරේ කතාවයි ඔබේ මේ ආදරයයි මේ ආදරයයි

ඔබ මාගේ ආලෝකේ සදා කල් මගේ ජිවිතේ
සීදෙවි පන මාගේ මා රැක ගන්න පන සේ ලොවේ ඔබේ
ඒ ආදරේ කතාවයි ඔබේ මේ ආදරයයි
මේ ආදරයයි

ඒ ආදරේ කතාවයි ඔබේ..
මේ ආදරයයි..
මේ ආදරයයි..

1 comment:

  1. සියලුම සිංහල ටෙලි නාට්‍ය එකම තැනින් නරඹන්න https://www.sinhalateledramas.com

    ReplyDelete