Sandata Muwa Wee Chords and Lyrics - Lalith Ponnamperuma
| Artist: | Lalith Ponnamperuma |
| Song: | Sandata Muwa Wee (සඳට මුවාවී තනිවෙන්න එපා) |
| Key / Chord: | G Major (G) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | G | - | D | - | | D | - | G | - | | C | - | G | - | | D | - | G | - |[Chorus]------------------------------------------------------------ G C G Sandata muwa wee tani wenna epa D C D7 G Hiruta muwa wee sengawenna epa G C G Kandulu walin ma neth themanu epa D D7 G Lowata biyen ma hara yanna epa //[Verse 1]------------------------------------------------------------ G G7 C Obawa pathuwe ma eka hithin biya nowee Am D D7 G Kimada ada mese oba boohoo durata wee //[Verse 2]------------------------------------------------------------ G G7 C Pathum mal pipi mada pawane selenne Am D D7 G Ewan lowaka aei maa tani karalanne //
සඳට මුවාවී - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
සඳට මුවා වී තනිවෙන්න එපා
හිරුට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා //
අන්තරාය 1 (Verse 1):
ඔබව පැතුවේ මා එක සිතින් බිය නොවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරක වී //
අන්තරාය 2 (Verse 2):
පැතුම් මල් පිපී මද පවනේ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ //
සඳට මුවා වී තනිවෙන්න එපා
හිරුට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා //
අන්තරාය 1 (Verse 1):
ඔබව පැතුවේ මා එක සිතින් බිය නොවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරක වී //
අන්තරාය 2 (Verse 2):
පැතුම් මල් පිපී මද පවනේ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ //
Watch Sandata Muwa Wee Official Video
Track Details & Information
| Song Title: | Sandata Muwa Wee (සඳට මුවාවී) |
| Artist: | Lalith Ponnamperuma |
| Lyrics by: | Jayantha Gamage |
| Music & Melody: | Jayantha Gamage |
| Original Key: | G Major (G) | 4/4 Beat |
Learn and play Sandata Muwa Wee guitar chords sung by Lalith Ponnamperuma. Written and composed by Jayantha Gamage, this evergreen romantic Sinhala classic is played in the key of G Major (G) with a 4/4 rhythm pattern. Find accurate Sinhala guitar chords, lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment