Artist
|
- Centigradz
|
Song
|
- Hadaganna Me Hitha
|
Chord
|
- Am
|
[Intro]
------------------------------------------------------------------------------
|Am| - | F
|G |
|Am|Em|Am|G |
|Am|Em|F |G |
[Chorus]
------------------------------------------------------------------------------
Am G Am G
Hadaa ganna me hitha maage
hinaa wenna maa rawataa
Am Em F G
Damaa yanna dho lanwooye
kiyaa denna warada soyaa
Am G
Am G
Edaa dunna aadara loke
hade gesma dore galaa
Am Em F
G
Hamaa yanna maarutha ginne
sadaa kalma athera damaa
Am Em
Am
G
Oya thurule mudu dethole
suwa yahane haadu thiyaa
Am Em
F
G
Am
Nethu nonidaa obama sithaa
senasunadaa naaa aaye enne
Am Em
Am
G
Oya thurule mudu dethole
suwa yahane haadu thiyaa
Am Em
F
G
Am
Nethu nonidaa obama sithaa
senasunadaa naaa aaye enne
[Rap]
------------------------------------------------------------------------------
|Am|G|Am|G|
|Am|G|Am|-|
[Verse 1]
------------------------------------------------------------------------------
Am G
Am G
Aee daese oba haa maa un
kaale sihi wuoowaa
Am G
F
Am
Paayaa aa tharu sindunaa
santhaape maa welunaa
Am G
Am G
Nae maa nam henda wuooye
sansaare ridawooye
Am G F G Am
Jeevithaye senasooye aadaraye
arumeda me
[Verse 2 ]
------------------------------------------------------------------------------
Am G Am
G
Lalaa laala laalala laalaa
lalaa laala laalala laa
Am G F
G
Lalaa laala laalala laalaa
lalaa laala laalala laa
Am G Am
G
Nae maa nam hendawuuuooye sansaare ridawooye
F G
F G7 Am
Jeevithaye senasoowe aadaraye
arumeda me
Am Em
Am
G
Oya thurule mudu dethole
suwa yahane haadu thiyaa
Am Em
F
G
Am
Nethu nonidaa obama sithaa
senasunadaa naee aaye enne
Am Em
Am
G
Oya thurule mudu dethole
suwa yahane haadu thiyaa
Am Em
F
G
Am
Nethu nonidaa obama sithaa
senasunadaa naee aaye enne
See Video
See Video
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලංවූයේ කියාදෙන්න වරද සොය
එදාදුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝර ගලා
හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා...
දමායන්න දෝ ලංවූයේ කියාදෙන්න වරද සොය
එදාදුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝර ගලා
හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා...
ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව යහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ
මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා සංතාපේ මා වෙලුනා
නැ මා නම් හැඩවූයේ සංසාරෙ රිදවූයේ
ජීවිතයේ සැනසූයේ ආදරයේ අරුමෙද මේ...
පායා ආ තරු සිඳුනා සංතාපේ මා වෙලුනා
නැ මා නම් හැඩවූයේ සංසාරෙ රිදවූයේ
ජීවිතයේ සැනසූයේ ආදරයේ අරුමෙද මේ...
ලා ලා ලාල ලා ලලලා ලා ලා ලාල ලා ලලලා....
නැ මා නම් හැඩවූයේ සංසාරෙ රිදවූයේ
ජීවිතයේ සැනසූයේ ආදරයේ අරුමෙද මේ.
ජීවිතයේ සැනසූයේ ආදරයේ අරුමෙද මේ.
ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව යහනේ හාදුතියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ...
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නැ ආයේ එන්නේ...
ගායනය : සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය : සජිත් දිල්පහන්
සංගීතය : තුසිත් නිරෝෂන

No comments:
Post a Comment