Artist
|
- Indunil Andramana
|
Song
|
- Adarayata Hitha Ridena
|
Chord
|
- Am
|
[Intro]
------------------------------------------------------------------------------
|Am|- | - |
- |
| G | - | - | - | //
|Am| - | - | - |//
|Dm| - |Am| - |
| G | F | G | F|
|E7 | - |Am| - |
[Chorus]
------------------------------------------------------------------------------
Am G
Adarayata hitha ridena
tarama dani nam
G
Am
Numbe suwada gena aethata
yanne naa magen
Dm C G
Pem hithakata duk deela
wenwa giyanam
Dm C G Am
Heenenwath numba enna epa
mata kandulu aran
[Verse 1]
------------------------------------------------------------------------------
Am F Am
Premaya hitha langa dewati
ridawana tarama
Am F Am
Numbe suwada langa
nethuwath denenawa tawama
Dm E Dm Am
Oya senehasa mata mathak
wela heduwath denetha
Dm C G Am
Kawadawath himi wennne
neeee numbawa
[Verse 2]
------------------------------------------------------------------------------
Am F Am
Heenaya bonda wee desama
kandulin themuna
Am F Am
Tawamath thaniwee hidimi
nolebunu pemata
Dm E Dm Am
Jeewethaye hemadamathma
himi nethimuth obawa
Dm C G Am
Pem karana hitha tahanam
karanne kohoma
See Video
See Video
ආදරයට හිත රිදෙනා තරම දනී නම්
ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුබෙ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන් වත් නුබ එන්න එපා මට කන්දුලු අරන්
නුබෙ සුවද ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන් වත් නුබ එන්න එපා මට කන්දුලු අරන්
ප්‍රේමය හිත ලග දෑවටී රිදවන තරම
නුබෙ සුවද ලග නෑතුවත් දෑනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හෑදුවත් දෙනෙත
කවදාවත් හිමිවන්නේ නෑ නුබව
නුබෙ සුවද ලග නෑතුවත් දෑනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හෑදුවත් දෙනෙත
කවදාවත් හිමිවන්නේ නෑ නුබව
හීනය බොදවී දෑසම කදුලින් තෙමුන
තවමත් තනිවී හිදිමී නොලෑබුන පෙමට
ජීවිතයේ හෑමදාමත්ම හිමි නෑතිමුත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම
තවමත් තනිවී හිදිමී නොලෑබුන පෙමට
ජීවිතයේ හෑමදාමත්ම හිමි නෑතිමුත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම



No comments:
Post a Comment