Biduwak Iwasa Ahanna Hithawatha
බිදුවක් ඉවසා අහන්න හිතවත
බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත
ඈ මගේ පෙම් වතියයි
කිසිදා නෙලැබෙන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදි ඇය රිදවනු වැරදි //
මා ඇය හදුනා ගන්නට පෙරසිට...//
ඔබ ඇය හදුනා සිටි නමුදු
ඔබට නෙවේ ඈ මටයි පෙම් කලේ
දුක් නෙමදෙනු ලදකට එබදු
කුරුලු කිරිල්ලන් කූඩු තැනු පසු...//
සිද බිද වනසා ලනු හරි නෑ.....
සොයුරු පෙමින් ඔබේ ඇසුර පැතු ඈ
වරදට පොලබන හිතයුතු නෑ
Artist
|
- Punsiri soysa
|
Song
|
- Biduwak Iwasa
|
Chord
|
- Am
|
[Intro]
-------------------------------------------------------------------------
|Am | - |Dm | - |
|Em | - |C/Dm|Am |
|Am |G | - | C |
|Am |G | F | C |
|Am |Dm|C/G |Am |
[Chorus]
-------------------------------------------------------------------------
C Am
Binduwak iwasa ahanna
hitha watha
Am Em E
Ahanna hitha watha aee
mage pemwathiyai
F G
Kisida nolabana pemak patha
oba
Am Dm G Am
Eya ridawanu weradi eya
ridawanu weradi
[Verse 1]
---------------------------------------------------------------------------
G F Am
Ma aeya handuna gannata
pera sita //
Am Dm Am
Oba eya haduna sithi
namudu
Am F
Obata nowee ee matai pem
kale
G Em Am | F | C |
Duk noma denu ladakata
ebadu
[Verse 2]
----------------------------------------------------------------------------
G F Am
Kurulu kirillan kudu thenu
pasu //
Am Dm Am
Sinda binda wanasa lanu
hari naa
Am F
Soyuru pemin obe asura
pathuu aeee
G Em Am | F | C |
Waradhaka polabana sitha
yuthu na
Biduwak Iwasa Ahanna Hithawatha
බිදුවක් ඉවසා අහන්න හිතවත
බිදුවක් ඉවසා අහන්න හිතවත අහන්න හිතවත
ඈ මගේ පෙම් වතියයි
කිසිදා නෙලැබෙන පෙමක් පතා ඔබ
ඇය රිදවනු වැරදි ඇය රිදවනු වැරදි //
මා ඇය හදුනා ගන්නට පෙරසිට...//
ඔබ ඇය හදුනා සිටි නමුදු
ඔබට නෙවේ ඈ මටයි පෙම් කලේ
දුක් නෙමදෙනු ලදකට එබදු
කුරුලු කිරිල්ලන් කූඩු තැනු පසු...//
සිද බිද වනසා ලනු හරි නෑ.....
සොයුරු පෙමින් ඔබේ ඇසුර පැතු ඈ
වරදට පොලබන හිතයුතු නෑ


amage pemwathiyai niamai song eka elazzz
ReplyDelete