Ran Meewitha Purawa Chords and Lyrics - Mervin Perera
| Artist: | Mervin Perera |
| Song: | Ran Meewitha Purawa (රන් මීවිත පුරවා) |
| Key / Chord: | E minor (Em) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Em/Am | Em/D | D7 | G | | G | G7 | C | - | | D | - | D7 | G | | CM7 | Em | CM7 | Em |[Chorus]------------------------------------------------------------ Em B Am Ran meewitha purawa surathee howa D Em Sirikatha sawudiya pirumata aaaa niya Em / Bm C Madu thepul sara handawa D Em | C | Em | Hade thewul piasademuwe obai lande[Inter]------------------------------------------------------------ | Em | Am | D | Em | | Em | - | - | - | | C | D | G/Am | G/Em |[Verse 1]------------------------------------------------------------ Em B Thisarun piri wana wil sali B7 Em Pewasu hangum aadare // Em B Am Sisile weliii pawane edhiii C D C Em | C | Em | Panamen bendi ma ha rendi[Verse 2]------------------------------------------------------------ Em B Kandule weli andure geli B7 Em Kalambu pathum sagare // Em B Am Sadaken rendii therapee rendi C D C Em | C | Em | Penaya nodee wethiri hedee
රන් මීවිත පුරවා - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධු තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ නුඹයි ළඳේ //
අන්තරාය 1 (Verse 1):
තිසරුන් පිරී වනවිල් සැලී
පැවසූ හැඟුම් ආදරේ //
සිසිලේ වෙළී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී
අන්තරාය 2 (Verse 2):
කඳුළේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ //
සඳකැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධු තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ නුඹයි ළඳේ //
අන්තරාය 1 (Verse 1):
තිසරුන් පිරී වනවිල් සැලී
පැවසූ හැඟුම් ආදරේ //
සිසිලේ වෙළී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී
අන්තරාය 2 (Verse 2):
කඳුළේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ //
සඳකැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී
Watch Ran Meewitha Purawa Official Video
Track Details & Information
| Song Title: | Ran Meewitha Purawa (රන් මීවිත පුරවා) |
| Artist: | Mervin Perera |
| Lyrics by: | K. D. K. Dharmawardhana |
| Music & Melody: | Mervin Perera |
| Original Key: | E Minor (Em) | 4/4 Beat |
Learn and play Ran Meewitha Purawa guitar chords by legendary artist Mervin Perera. Written by K. D. K. Dharmawardhana, this timeless classic is composed in the original key of E Minor (Em). Find accurate Sinhala guitar chords, lyrics, and watch the official video player on ChordsLanka.
ela
ReplyDelete