• New Updates

    Sunday

    Rate This Song:
    {[["☆","★"]]}

    Neela Nayana Nil Induwara ( නීල නයන නිල් ඉඳුවර කවිබැද මනරම් )

                                                                          Neela Nayana Nil Induwara


    Artist
      -  Manjula Dilrukshi
    Song
      -  Neela Nayana Nil Induwara
    Chord
      -  Dm

    Click the link below for the code for the song

    ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                    Neela Nayana Nil Induwara




    නීල නයන නිල් ඉඳුවර කවිබැද මනරම්

    නීල නයන නිල් ඉඳුවර කවිබැද මනරම්
    ඔබ පෙම් කලාද  මගේ දෑසට පෙම්වත කෙතරම්
    ඒ කවි අහන්න මගේ සවනට නැතිවුනේ ඉවසුම් //

    ඔබ පතන කවිය මගේ ඇසින් දකින්න හැකිනම් //
    මා බලා වුන්නේ ඇසේ නිල්ල දියවී යනකල්

    ඇසි පිය නොසලා නිල සේදි රතුවී දැන්නම් //
    ඒ කඳුළු පිරුනු ඇසට කැමති නැතිදෝ එතරම්

    No comments:

    Post a Comment

    Disclaimer

    ==========

    The information contained on http://www.chordssrilanka.com/ website (the"Service") is for general information purposes only.chordssrilanka assumes no responsibility for errors or omissions in the contents on the Service.In no event shall chordssrilanka be liable for any special, direct, indirect,consequential, or incidental damages or any damages whatsoever, whether in an action of contract, negligence or other tort, arising out of or in connection with the use of the Service or the contents of the Service. Chordssrilanka protected with DMCA Policy

    Chordssrilanka Archive

    Contact Form

    Name

    Email *

    Message *