• New Updates

    Thursday

    Rate This Song:
    {[["☆","★"]]}

    Koi Yanne Banda Nalawala ( කොයි යන්නේ බඳ නලවාලා )

                                                                         Koi Yanne Banda Nalawala


    Artist
      -  H R Jothipala
    Song
      -  Koi Yanne Banda Nalawala
    Chord
      -  C

    Click the link below for the code for the song

    ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න



                                                              Koi Yanne Banda Nalawala



    කොයි යන්නේ බඳ නලවාලා


    කොයි යන්නේ බඳ නලවාලා
    ලැසි ගමනේ ඉඟ සොලවාලා
    පාවෙන සුළඟේ වද මල වාගේ
    වද මල වාගේ වද මල වාගේ ...//

    කොකාගේ පාට අප දන්නේ
    පියාඹන දාට වැටහෙන්නේ ..//
    බලාගන්නයි දෙනෙත් ඇත්තේ
    හිතාගන්නයි හිතක් ඇත්තේ ..//

    ඉතින්වත් යන් පියා සළලා
    ඉගිල්ලී එන්නකෝ හැරිලා ..//
    ඔබේ වෙස් දැන් වෙනස් කරලා
    හිනාවීයන් ටිකක් බලලා ..//

    Disclaimer

    ==========

    The information contained on http://www.chordssrilanka.com/ website (the"Service") is for general information purposes only.chordssrilanka assumes no responsibility for errors or omissions in the contents on the Service.In no event shall chordssrilanka be liable for any special, direct, indirect,consequential, or incidental damages or any damages whatsoever, whether in an action of contract, negligence or other tort, arising out of or in connection with the use of the Service or the contents of the Service. Chordssrilanka protected with DMCA Policy

    Chordssrilanka Archive

    Contact Form

    Name

    Email *

    Message *