• New Updates

    Sunday

    Rate This Song:
    {[["☆","★"]]}

    Seethala Pinne La Sanda Eliye ( සීතල පින්නේ ලා සඳ එළියේ ගැයෙනා ගී සින්දූ )

                                                                     Seethala Pinne La Sanda Eliye


    Artist
      -  Shirley Waijayantha
    Song
      -  Seethala Pinne 
    Chord
      -  Am

                                                    Seethala Pinne La Sanda Eliye


    සීතල පින්නේ ලා සඳ එළියේ


    සීතල පින්නේ ලා සඳ එළියේ
    ගැයෙනා ගී සින්දූ
    මා හද ‍රැන්දූ ඒ ගී සින්දූ
    කව්දෝ පද බැන්දූ... //

    පුංචි දවස්වල කෙළි සෙල්ලම් දඟ
    මතකයි මට තවම
    එවෙනී දවස්වල සිතුවේ නැහැ මම
    මෙලෙසින් වෙන්වීම
    පුංචි දවස්වල කෙළිසෙල්ලම් දඟ
    මතකයි මට තවම
    යෞවනයේ අප ගෙවනා මේ කල
    වෙන්විය යුතු නොවේද 

    කෝළ සිතින් කෝළ නෙතින්
    ඔබ මේ ඇයි මෙහෙම
    යෞවනයේ මල් වසන්ත ගීයද
    ගැයුවේ ඔබ මුවට
    කෝළ සිතින් කෝළ නෙතින්
    සිටියත් මා මෙහෙම
    ඔබ පිළිබඳ සිත මාහඳ තුල ඇත
    ඔබ මා නොදනීද

    No comments:

    Post a Comment

    Disclaimer

    ==========

    The information contained on http://www.chordssrilanka.com/ website (the"Service") is for general information purposes only.chordssrilanka assumes no responsibility for errors or omissions in the contents on the Service.In no event shall chordssrilanka be liable for any special, direct, indirect,consequential, or incidental damages or any damages whatsoever, whether in an action of contract, negligence or other tort, arising out of or in connection with the use of the Service or the contents of the Service. Chordssrilanka protected with DMCA Policy

    Chordssrilanka Archive

    Contact Form

    Name

    Email *

    Message *