Sithak Thiyenawa ( සිතක් තියෙනවා අදර සිතක් තියෙනවා ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Wednesday

Sithak Thiyenawa ( සිතක් තියෙනවා අදර සිතක් තියෙනවා )

                                                                    Sithak Thiyenawa


Artist
  -  Indrajith Dolamulla
Song
  -  Sithak Thiyenawa
Chord
  -  A


                                                                  Sithak Thiyenawa





සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා 


සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
ලඳක් සොයනවා ඒ සිත ලඳක් සොයනවා
නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා
නෙතඟ කතාවේ මිහිරී රුවක් දකිනවා.. // 
සිතින් සිනාසී සෙනෙහස පෑවා
පැතුමන් බොඳවී දෙනෙත් රතු වුනා
සිහින විමානේ අද යාවි පාවෙලා
සිතේ සුසුම් වැල් බොඳවේවි මැකීලා..
සිතක් තියෙනවා.... 
ඇගේ ලෝකයේ රන් කිරුලද පතලා
මැවූ සිහින වැල් සුන්කර දමලා
ඈ හිනැහෙනවා පෙරලෙසින් බලනවා
නෙතු හඬවනවා මා හද රිදවනවා..

No comments:

Post a Comment