Kiyambu Latha Nalale Natana ( කියඹු ලතා නළලෙ නටන සීතල පවනැල්ලේ ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Thursday

Kiyambu Latha Nalale Natana ( කියඹු ලතා නළලෙ නටන සීතල පවනැල්ලේ )

                                                        Kiyambu Latha Nalale Natana


Artist
  -  Milton Mallawarachchi
Song
  -  Kiyambu Latha Nalale Natana
Chord
  -  A


                                                       Kiyambu Latha Nalale Natana




කියඹු ලතා නළලෙ නටන සීතල පවනැල්ලේ

කියඹු ලතා නළලෙ නටන සීතල පවනැල්ලේ
හංස ලතා දියට ඇදෙයි මේ රන් අරුණැල්ලේ //
හංස ලතා

රෑන් රෑන් වරළ තලා උර තලයේ හිනැහෙන්නේ
නෙතඟ සැලෙන ඔමරි බැලුම් ඕලු මලක සැඟවෙන්නේ
නියර දිගේ නොයන් ගමන් ගොම්මන් වේලේ
අමුතු යමක් සිත දෙඩුවා නොපුරුදු තාලේ 

යොදුන් ගණන් සුවඳ දැනේ නුඹ එන මඟ බොල් පින්නේ
අළුත් ඉරක කිරණ ගලා මගේ පැලට ගොඩ වෙන්නේ
තනි යාමේ නොයන් ගමන් මේ ගම් මැද්දේ
නිකිණි මහට ගමට ඇසෙයි මල් වෙඩි සද්දේ

No comments:

Post a Comment