Palanchiye Lee Iruwe ( පලන්චියේ ලී ඉරුවේ අපි එකට ) - chords Srilanka

Latest Song Chords

sinhala songs chords, sinhala song chord, new sinhala songs all of for you

Today Popular Artists

Palanchiye Lee Iruwe ( පලන්චියේ ලී ඉරුවේ අපි එකට )

                                                               Palanchiye Lee Iruwe


Artist
  -  Sunil Edirisinghe,Edward
Song
  -  Palanchiye Lee Iruwe
Chord
  -  Dm
[Intro]
-----------------------------------------------------------------------------
|Dm| - | -  | -   |
|Dm| - |Gm| -   |
|Dm| - | C  |Dm|
[Chorus]
-----------------------------------------------------------------------------
Dm            G           Dm  F
Palanchiye lee iruwe api ekata
F           C        F                C     Dm
Mal pen podak raha beluwe api ekata
Dm        Am             G   C      Dm   
Eka waadiye kal eriyath hitha hondata
F          G        F                 C         Dm
Aei massineee pem kale api eka malata
[Verse 1]
-----------------------------------------------------------------------------
Dm                         A7               Dm
Wirasaka wee rukul lesa yuda wadinnada
Dm       F                 C       Dm
Kuludul pema meyai in ath midennada
Dm           
Pem dam nisa aaa mithudam sinda damannda
G                              C                 F        Dm
Honda hitha numbe taram lowakin labannada
[Verse 2]
------------------------------------------------------------------------------
Dm                            A7             Dm
Dodamalu katha naaa ada wadiya hewane
Dm          F             C               Dm
Nidi nathi raya pura numbe susumai esune
Dm
Hora rahasinma eka suwadak pathu penne
G                                   C             F           Dm
Numbawath nethuweeda heta mata saki sandune

                                                        Palanchiye Lee Iruwe



පලන්චියේ ලී ඉරුවේ අපි එකට

පලන්චියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බලුවේ අපි එකට
එක වාඩියෙ කල් ඇරියත් හිත හොදට
ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට

විරසක වූ උනුන් ලෙස යුද වදින්නද
කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
පෙම් දම් නිසා මිතු දම් සිද දමන්නද 
හොද හිත තරම් නුඹෙ ලොවකින් ලබන්නද

දොඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
නිදිමතයි රැය පුරා නුඹෙ සුසුමයි ඇහුනෙ 
හොර රහසෙම එක සුවදක් පැතු අයුරේ
නුඹවත් නැතිවේද හෙට මට සකි සදුනේ

2 comments:

  1. ඉතාම විටිනවා. තවත් ඉල්ලීමක් මේ. කලකට උඩදි කීපවතාවක් සවන් වැකුණ ගීයක් තියනවා. වදන පෙළ හරියටම මතක නෑ. මට මතක හැටියට එහි තියනව සිරිපා හිමය සූර්යයා විසින් සිප ගනිද්දි අපන් පුතුන් ගැන කියවෙන වටිනි අදහසක් හැකිනම් ඒ ගීය දාන්න කො

    ReplyDelete