Jeewanaye Meewanaye | ජීවනයේ මීවනයේ - chords Srilanka

Latest Song Chords

sinhala songs chords, sinhala song chord, new sinhala songs all of for you

Today Popular Artists

Jeewanaye Meewanaye | ජීවනයේ මීවනයේ

                                Jeewanaye MeewanayeJeewanaye Meewanaye, H R Jothipala, Anjalin Gunathilaka,

Artist
  -  Anjalin Gunathilaka,Jothi
Song
  -  Jeewanaye Meewanaye
Chord
  -  G
[Intro]
-----------------------------------------------------------------------------
|G | + | + | + |
|G | -  | -  | -  |
[Chorus]
-----------------------------------------------------------------------------
G                               Am         D           G
Jeewanaye meewanaye pem rasa pala labadee nibadee //
G                             Bm
Aseewi sural geethika mamai ruupika
G7              C       D          G
Ranga dena adara mandapaye
[Verse 1]
-----------------------------------------------------------------------------
C                       G                     Am                    G      
Wananthare mee thuru sewanelle imu senasille siyumelle //
C                      G                 Am                      G
Hemin sere mal reenu thalawe prema sural nada weehenne
G                             Bm
Aseewi sural geethika mamai ruupika
G7              C       D          G
Ranga dena adara mandapaye
[Verse 2]
------------------------------------------------------------------------------
C                       G                    Am                 G      
Mee uthura yana rasa madiraawe sith see ma kimidi neewe //
C                        G                  Am                 G      
Lan wee nelawenakal oya deese unusum wei morana seethe
G                               Bm
Obe nil nuwan saagare menik aakare
G7           C             D          G
Maa math kala mena ruumathiye

                                                     Jeewanaye Meewanaye



ජීවනයේ මීවනයේ 
පෙම් රස ඵල ලඹ දෙයි නිබඳේ

2 comments:

  1. //පෙම් රස පල ලැබ දෙයි නිබඳේ //

    වැරදියි. සිංදුවෙ තියෙන්නේ, 'පෙම් රස ඵල ලඹ දෙයි නිබඳේ' කියලා. ලඹ දෙනවා කියන්නේ, එල්ලෙමින් තියනවා කියන එකයි. 'ජීවිතය නමැති මිහිරි වනෝද්‍යානයේ, පෙම්රස නමැති ඵල එල්ලෙමින් තිබේ' කියන එකයි තේරුම. අද මේ ගීතය ගයන බොහොමයක් ආධුනික ගායක ගායිකාවන් මේ පදය වරද්දනවා. හේතුව සිංහල නොදන්නාකම.

    මේකත් බලන්න. මෙතනින් තමා ඔය ගීතයේ තනුව ගත්තේ.

    https://www.youtube.com/watch?v=iRIXVQrS5s8

    ReplyDelete
  2. හිතවත් නම නොදන්නා මිතුර,
    ඇත්තටම ඔබ වගේ වටිනා රසවින්දකයෙක් මාගේ වෙබ් පිටුවත් සමග රැදී
    සිටීම ගැන මා බෙහෙවින්ම ආඩම්බර වෙනවා,
    මා ඉදිරිපත් කර ඇති ගීත වල අඩුපාඩු තව ඇති,
    සින්හල අකුරු type කරන විට මාගේ අතින් වන වැරදි වලට මා ඔබගෙන් සහ මාගේ අනිකුත් රසිකයින්ගෙන් සමාව ඉල්ලනවා,
    මින් පසුව ඉදිරිපත් කරන ගීත මා දෙවරක් කියවා පෝස්ට් එක දමන්නම්,
    තවත් ගීත වල වැරදි අඩු පාඩු තිබේනම් කරුනාකර එයත් පෙන්වා දෙන්න.ඔබට ස්තිතියි,

    ReplyDelete