Senehe Ammage ( සෙනෙහේ අම්මාගේ ) - chords Srilanka

Latest Song Chords

Largest collection of Sinhala songs chords and lyrics since 2002. Find accurate guitar chords, guitar tabs, and music videos for all your favorite old and new Sinhala songs.

Today Popular Artists

Senehe Ammage ( සෙනෙහේ අම්මාගේ )

                                                                                          Senehe Ammage
Artist
  -  Shihan Mihiranga
Song
  -  Senehe Ammage
Chord
  -  F#m



සෙනෙහේ අම්මාගේ

සතුටින් ඉතිරී  සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ  අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ  අප හැම ලංකෙරූ
සෙනෙහේ අම්මාගේ //

රැහැනින් සිඳිලා  ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා  නාභි නික්මන් කළත්
නොපෙනා ආදරේ පවුරකින් බැඳිලා 

සෙනෙහේ අම්මාගේ

සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා  ඔවදන් දුන්නා
නොපෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ 

1 comment: