Budune Jesune (බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ) Chords & Lyrics - Bachi Susan
Play Budune Jesune Sinhala song chords and lyrics by Bachi Susan. This mobile-friendly guitar chord sheet is presented in B major (B) and features transpose controls.
| Artist: | Bachi Susan |
| Song: | Budune Jesune (බුදුනේ ජේසුනේ) |
| Key / Chord: | B Major (B) |
| Beat: | 6/8 Beat |
Budune Jesune Guitar Chords & Lyrics
[Intro] ------------------------------------------------------------------------------ | B | - | C | - | | D | C | B | - | // | B | - | C | - | | D | C | D | B | // [Chorus] ------------------------------------------------------------------------------ B C D C D B Budune jesune oba thuma nane eai me desa nobala inne B C D C D B Allah dewiyani oba edha nowe ada dawase innata thibune [Verse 1] ------------------------------------------------------------------------------ B C Samaye handa sunwa giya eda thibu muwe sina D C B Ada kohedo paawela gihin B C Kandulu gangak gala giya gas wel hema sun karada D C B Yuda gini dal ewilila yathi [Verse 2] ------------------------------------------------------------------------------ B C Wada bedi asamagi wee beda binna wee semadena D C B Winasha wee mulu lowa nesuna B C Ruk dewindun ada nethiwa kele sathun sema nesuwa D C B Mihikatha gini wedi suna una [Verse 3] ------------------------------------------------------------------------------ B C Anagathe sun weela anathayo bihi weela D C B Parada wee apa sema nesuna B C Minisgune sengeela agadaye eda wetila D C B Hiru dewila mulu lowa nesuna
Watch Budune Jesune Official Video
Budune Jesune Song Meaning & Lyrics
"Budune Jesune" (බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනේ) by Bachi Susan is a powerful Sinhala humanitarian anthem invoking peace, harmony, and spiritual guidance across all communities.
"සාමය හඬ සුන්ව ගියා එදා තිබූ මුවේ සිනා
අද කොහිදෝ පාවෙලා ගිහින්
කඳුළු ගඟක් ගලා ගියා ගස්වැල් සම සුන් පැරදා
යුධ ගිනිදැල් ඇවිලී යාමෙන්
බුදුනේ ජේසුනේ ඔබ මාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ
වාදවෙවී අසමගි වී භේද බින්න වී සැම විනාශවී මුළු ලොව නෑසුණා
උස් මිනිසුන්හට නැතුවා කැලේ සතුන් සැම නැසුවා
මිහිකත ගිනි වැඩි සුන්වුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ
අනාගතේ සුන්වීලා අනාථයෝ බිහිවීලා පරාද වී ඔබ සැම නෑසුණා
මිනිසුනේ සැංගීලා අගාධයේ ඇද වැටිලා
හිරු දැනිලා අප ඔබ නෑසුණා
බුදුනේ ජේසුනේ ඔබ කුමාණනේ ඇයි මේ දෙස නොබලා ඉන්නේ
අල්ලා දෙවියනි ඔබ එදා නොවේ අද දවසේ ඉන්නට තිබුණේ
යුධ ගිනි දැල් නිමවීලා සාමය මල් පිබිදීලා බිහිවේවා සොඳුරු හෙට දිනේ
එකමුතු වී සමඟි වෙවී ජාති භේද සුන්කරමින් එක මව වගේ දරුවන් විලසේ
ආධා දුන්නමි අප හැමෝගේම දුක් දොම්නස් නිවාදෙනු වේ
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි අප ලෝ වෙත යළිඳු එනු මැනේ
බුදුනේ ජේසුනේ අල්ලා දෙවියනි අප ලෝ වෙත යළිඳු එනු මැනේ " — Bachi Susan
No comments:
Post a Comment