Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Adare Ran Bingun Nesu - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Monday

Adare Ran Bingun Nesu


                                       Adare Ran Bingun Nesu 

Artist
  -  Marvine perera
Song
  -  Adare Ran Bingun Nesu
Chord
  -  A

                                                                                      See Video





ආදරේ රන් බිගුන් නැසු

ආදරේ රන් බිගුන් නැසු  බාඳුරා මල ඔබයි ළඳේ
ආදරේ රන් බිගුන් නැසු  කපුරු මල ඔබ තමයි ළඳේ

ගලන ගඟුලක් ලෙසින් හැමූ  ඔබයි මිරිඟුව මුවන් නැසූ
රසය ඇති කර පණක් නැසූ  ඔබයි පැණි බිඳ විසක් මුසූ

රුදුරු ලෙස කැළඹිලා හැමූ  සුළඟ ඔබ වෙයි පහන් නිවූ
ලෙවන් කීවත් ළඳේ එසේ  සුපුන් සඳ ඔබ තමයි මගේ