Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Ruwan Wala Wimane Siri Yahanawo Dutuwado - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Sunday

Ruwan Wala Wimane Siri Yahanawo Dutuwado

                                                         Ruwan Wala Wimane 


Artist
  -  H.R. Jothipala 
Song
  -  Ruwan Wala Wimane
Chord
  -  Gm


                                                       See Video




රුවන් වලා විමානේ

රුවන් වලා විමානේ සිරියහනාවෝ දුටුවාදෝ
දෝතින් ඔබේ අරගන්න මා සතපන්න ඒ යහනාවේ

මේ දෑත සීතල ඇයිදෝ මට කොඳුරන්න පවසා ළඳේ
නෑ තාම උණුසුම කුමරෝ යමු තනි වෙන්න මිටියාවතේ
ළං වෙන්න ළඟ ඉන්න කුමරී විලවුන් විජිතේ මගේ වාසනා

කඳුයාය අතරේ සුහදේ පෙම් විහඟුන් පාරාදීසයේ
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා අර ඇසුනාද මනමාලියේ
පවසන්න මට ළංව කොඳුරා මා පෙර නෑසු පෙම් ගායනා


No comments:

Post a Comment

e0107e9cb0fb8d08a7615e724e9af85b040fa14b