Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Dineka Me Nadee There ( දිනක මේ නදී තීරේ ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Friday

Dineka Me Nadee There ( දිනක මේ නදී තීරේ )

                                                          Dineka Me Nadee There

Artist
  -  Clarance wijewardhana
Song
  -  Dineka Me Nadee There
Chord
  -  F






දිනක මේ නදී තීරේ

දිනක මේ නදී තීරේ  දෙනෙත හමුවෙලා
පිපුණු ඔය සිනා දෑසේ  කඳුළු බොඳවුණා //


සිහින මාවතේ පාකර පැතුම් බිඳහෙලා
සිතක වේදනා දී තව සිතක්‌ හිනැහිලා 


ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා

No comments:

Post a Comment