Sinhala Song Chords | Chordssrilanka | is The Largest Collection of Songs Chords in Sri Lanka | Sinhala Songs Chords,English Song Chords,English Song Lyrics,Hindi Song Chords,Lessons,and Mp3 Tracks Chandana Allen Nala ( චන්දන ඇල්ලෙන් නාලා අංජන මල්මී ගාලා ) - ChordsSrilanka

Latest Song Chords

Today Popular Artists

Friday

Chandana Allen Nala ( චන්දන ඇල්ලෙන් නාලා අංජන මල්මී ගාලා )

                                                        Chandana Allen Nala


Artist
  -  H.R. Jothipala 
Song
  -  Chandana Allen Nala
Chord
  -  D






චන්දන ඇල්ලෙන් නාලා

චන්දන ඇල්ලෙන් නාලා  අංජන මල් මී ගාලා
හැංගුණ බඹරා ආවා  ලස්සන රහසක් කීවා
මලට මුවා වී ඉන්නේ  මල් පෙති යට සැඟවෙන්නේ
හදකට තුරුළු ව ඉන්නේ ලොකය නෑ එය දන්නේ

දහසක් නෙත් යොමු වන්නේ  එනමුදු නෑ හඳුනන්නේ
ඇසිපිය යට සැඟවෙන්නේ  සිහින ලොවේ හමුවන්නේ

එක කුසුමෙකි පිබිදෙන්නේ  එක වන බඹරෙකි ඉන්නේ
දෙබරුන් සේනා එන්නේ වෙනසක් නෑ සිදු වන්න

No comments:

Post a Comment