Kandulu Tharukata Chords and Lyrics - Damith Asanka
| Artist: | Damith Asanka |
| Song: | Kandulu Tharukata (කඳුළු තරු කැට) |
| Key / Chord: | G minor (Gm) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Gm | Bb | Dm | Gm | // | Bb | F | Bb | Eb | | Gm | Dm | Eb | Gm |[Chorus]------------------------------------------------------------ Gm Dm F Kandulu tharuketa iki bindiwi perumdam gilihi F Gm Dm F Gm Obe senehasa ahimi wuu daa kandulu muthu ithiri F Eb Gm Lasoo gini ewili[Interlude]------------------------------------------------------------ | Gm | Bb | Dm | Gm | // | Bb | F | Bb | Eb | | Gm | Dm | Eb | Gm |[Verse 1]------------------------------------------------------------ Gm Bb Dm Eb F Bb Dukak dunnata pawak wen nee mage pemwathiye Eb F Cm Oya dun senehase suwandata F Gm F Eb Gm Adarei man pana wage adarei mama pana wage[Verse 2]------------------------------------------------------------ Gm Bb Dm Eb F Bb Malanika sanda awut thaniyata ape ran heene Eb F Cm Sonduru siththa kandulu natabun F Gm F Eb Gm Hedewwa hada adaren hedewwa hada adaren
කඳුළු තරු කැට - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
කඳුළු තරු කැට ඉකි බින්දිවී පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා කඳුළු මුතු ඉතිරී
ලසෝ ගිනි ඇවිලී...
අන්තරාය 1 (Verse 1):
දුකක් දුන්නට පවක් වේ නෑ මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වාගේ... ආදරෙයි මා පණ වාගේ...
අන්තරාය 2 (Verse 2):
මැලවෙන සඳ අවුත් තනියට අපේ රන් හීනේ
සොඳුරු සිතක කඳුළු නටඹුන්
හෙළෙව්වා හද ආදරෙන්... හෙළෙව්වා හද ආදරෙන්...
කඳුළු තරු කැට ඉකි බින්දිවී පෙරුම්දම් ගිලිහී
ඔබේ සෙනෙහස අහිමි වූ දා කඳුළු මුතු ඉතිරී
ලසෝ ගිනි ඇවිලී...
අන්තරාය 1 (Verse 1):
දුකක් දුන්නට පවක් වේ නෑ මගේ පෙම්වතියේ
ඔයා දුන් සෙනෙහසේ සුවඳට
ආදරෙයි මං පණ වාගේ... ආදරෙයි මා පණ වාගේ...
අන්තරාය 2 (Verse 2):
මැලවෙන සඳ අවුත් තනියට අපේ රන් හීනේ
සොඳුරු සිතක කඳුළු නටඹුන්
හෙළෙව්වා හද ආදරෙන්... හෙළෙව්වා හද ආදරෙන්...
Watch Kandulu Tharukata Official Video
Track Details & Information
| Song Title: | Kandulu Tharukata (කඳුළු තරු කැට) |
| Artist: | Damith Asanka |
| Lyrics by: | Lalith Wasantha |
| Music & Melody: | Jayasiri Amarasekara |
| Original Key: | G minor (Gm) | 4/4 Beat |
Learn and play Kandulu Tharukata guitar chords sung by Damith Asanka. Written by Lalith Wasantha and composed by Jayasiri Amarasekara, this melodious Sinhala song is arranged in the key of G minor (Gm). Access accurate chords, Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment