Budu Bana Padayak Chords and Lyrics - Mangala Denex
| Artist: | Mangala Denex |
| Song: | Budu Bana Padayak (බුදු බණ පදයක්) |
| Key / Chord: | F minor (Fm) |
| Genre: | Bodu Bathi Gee (බොදු බැති ගී) |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Fm | - | C# | - | | Bbm| - | Fm | - | | Fm | - | - | - |[Chorus]------------------------------------------------------------ Fm Eb Ab Budu bana padayak sawana wekeewa Bbm Ab Eb Fm Budu guna pamanak sithata negeeya Ab Eb C# Eb Awasan warata mage as piyawena mohethee Eb Ab Fm Budu himi ruwa mata mewi peneewa[Interlude 1]------------------------------------------------------------ | Fm | - | C# | - | | Bbm| - | Fm | - | | Fm | - | - | - | | C | C7| C | Fm |[Verse 1]------------------------------------------------------------ Ab Eb Paw sidu wennethi nodeneema Bb Eb Fm Aee nisai sasare ipadeema Fm Eb Ab Budu dam mahimen pehedeema Fm Eb Fm Pamanai sadahata senaseema[Interlude 2]------------------------------------------------------------ | C | C7 | C | Fm |[Verse 2]------------------------------------------------------------ Ab Eb Sepa soyala gos duka windama Bb Eb Fm Sapala wune nee pathu seema Fm Eb Ab Awasan mohothe ithiri una Fm Eb Fm Kala honda nohodai mata uruma
බුදු බණ පදයක් - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමනක් සිතට නැගේවා
අවසාන වරට මගේ ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මෙවී පෙනේවා
අන්තරාය 1 (Verse 1):
පව් සිදුවෙන්නැති නොදැනීම
ඒ නිසයි සසරේ ඉපදීම
බුදු දහම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
අන්තරාය 2 (Verse 2):
සැප සොයලා ගොස් දුක වින්දා
සඵල වුණේ නෑ පැතූ සීමා
අවසාන මොහොතේ ඉතිරි වුණා
කළ හොඳ නොහොඳයි මට උරුම
බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමනක් සිතට නැගේවා
අවසාන වරට මගේ ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මෙවී පෙනේවා
අන්තරාය 1 (Verse 1):
පව් සිදුවෙන්නැති නොදැනීම
ඒ නිසයි සසරේ ඉපදීම
බුදු දහම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම
අන්තරාය 2 (Verse 2):
සැප සොයලා ගොස් දුක වින්දා
සඵල වුණේ නෑ පැතූ සීමා
අවසාන මොහොතේ ඉතිරි වුණා
කළ හොඳ නොහොඳයි මට උරුම
Watch Budu Bana Padayak Official Video
Track Details & Information
| Song Title: | Budu Bana Padayak (බුදු බණ පදයක්) |
| Artist: | Mangala Denex |
| Lyrics by: | Prasanna Kumara Dammalage |
| Music & Melody: | Thushara Wijewardhane |
| Original Key: | F minor (Fm) | 4/4 Beat |
Learn and play Budu Bana Padayak guitar chords sung by Mangala Denex. Written by Prasanna Kumara Dammalage and composed by Thushara Wijewardhane, this devotional Bodu Bathi Gee classic is arranged in the key of F minor (Fm). Find chords, full Sinhala lyrics, and the official video on ChordsLanka.
No comments:
Post a Comment