Meth Mal Pibidewa Chords and Lyrics - Morris Dahanayake
| Artist: | Morris Dahanayake |
| Song: | Meth Mal Pibidewa (මෙත් මල් පිබිදේවා) |
| Key / Chord: | C# minor (C#m) |
| Genre: | Bodu Bathi Gee (බොදු බැති ගී) |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | C#m | - | - | - | | C#m | - | B | - | | E | - | C#m | - | | C#m | - | F#m | - | | Ab7 | - | C#m | - | | C#m | - | F#m | - | | Ab7 | - | C#m | - |[Chorus]------------------------------------------------------------ C#m B E C#m Meth mal pibidewa sith thula meth ma pibidewa C#m B E C#m Karuna guna deewa sith thula karuna ithirewa[Verse 1]------------------------------------------------------------ B E Tanha asha waire krodhe F#m C#m Sanka nathi weewa E F# Pape dweshe mohe mane A C#m Melowin duru weewa[Verse 2]------------------------------------------------------------ B E Samagiya samaya daa anurage F#m C#m Yuthukam raja weewa E F# Hora boru wancha biya seka duru wee A C#m Sematama seth weewa
මෙත් මල් පිබිදේවා - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා ඉතිරේවා //
අන්තරාය 1 (Verse 1):
තණ්හා ආශා වෛරේ ක්‍රෝධේ
සංකා නැති වේවා
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා
අන්තරාය 2 (Verse 2):
සමගිය සාමය දෑ අනුරාගේ
යුතුකම් රජ වේවා
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා
මෙත් මල් පිබිදේවා සිත් තුළ මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා සිත් තුළ කරුණා ඉතිරේවා //
අන්තරාය 1 (Verse 1):
තණ්හා ආශා වෛරේ ක්‍රෝධේ
සංකා නැති වේවා
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා
අන්තරාය 2 (Verse 2):
සමගිය සාමය දෑ අනුරාගේ
යුතුකම් රජ වේවා
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා
Watch Meth Mal Pibidewa Official Video
Track Details & Information
| Song Title: | Meth Mal Pibidewa (මෙත් මල් පිබිදේවා) |
| Artist: | Morris Dahanayake |
| Lyrics by: | Cyril A. Seelawimala |
| Music & Melody: | Stanley M. Fernando |
| Original Key: | C# Minor (C#m) | 4/4 Beat |
| Genre: | Bodu Bathi Gee |
| Audio Duration: | 03:51 |
Learn and play Meth Mal Pibidewa guitar chords by Morris Dahanayake. This beloved Sinhala Buddhist devotional classic (Bodu Bathi Gee) is composed in the key of C# Minor (C#m). Find accurate Sinhala guitar chords, complete lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment