Kambi Thappeta Chords and Lyrics - Chamara Ranawaka
| Artist: | Chamara Ranawaka |
| Song: | Kambi Thappeta (කම්බි තාප්පෙට හිර කරගෙන මා) |
| Key / Chord: | E minor (Em) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Em | C | Bm | D | | D | - | - | Em | | Em | C | Em | C | | D | C | D | Em |[Chorus]------------------------------------------------------------ Em G D Em Am D Kambi thappeta hira kara gena maa ahasa diha balamin amme C D Bm Em Man kala warada kiyapan numbawath hulanga dige ewidin amme Em G D Em Am D Mala hiru basa yana wita nil ahase nuwara pansale handa amme C D Bm Em Thetiya aran poolimata duwanawa wadinne maha ratai amme[Verse 1]------------------------------------------------------------ Em G Am Em Parana cheeththeta oluwa thiyagena pan padure suwa pahasa lebi C D Bm Em Punchi kale idalama duk winda kos eta wala raha hodata dani Em G Am Em Ammata taniyama nuwara enna baa bogambara maha sayura weni C D Bm Em Ammage nama mama papuwe kotanawa idi katu mitiyen hedata ethi[Verse 2]------------------------------------------------------------ Em G Am Em Waatuwe aya eka wagemai pasu thewi thewi taniyama handala C D Bm Em Raja situ mathiwaru looke dakinne metana ewillai duka dekala Em G Am Em Tanipangalame maha ra yame uba adana hati mata mewila C D Bm Em Kambi kuduvala oluwa gahanawa papuwe gindara mata denila
කම්බි තාප්පෙට - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ
මං කළ වරද කියාපං නුඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ
මළහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඬ අම්මේ
තැටිය අරං පෝලිමට දුවනවා වදින්නේ මහ රෑටයි අම්මේ //
අන්තරාය 1 (Verse 1):
පරණ චීත්තෙට ඔලුව තියාගෙන පන් පැදුරේ සුව පහස ලැබී
පුංචි කාලේ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී
අම්මට තනියම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී
අම්මගේ නම මම පපුවේ කොටනවා ඉදිකටු මිටියෙන් හැඩට ඇති
අන්තරාය 2 (Verse 2):
වාට්ටුවේ අය එකා වගේමයි පසුතැවි තැවි තනියම අඬලා
රජ සිටු මැතිවරු ලෝකේ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනිපංගලමේ මහ රෑ යාමේ උඹ අඬනා හැටි මට මැවිලා
කම්බි කූඩුවල ඔලුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා

Watch Kambi Thappeta Official Video
Track Details & Information
| Song Title: | Kambi Thappeta (කම්බි තාප්පෙට) |
| Artist: | Chamara Ranawaka |
| Lyrics by: | Chamara Ranawaka |
| Music & Melody: | Chamara Ranawaka |
| Original Key: | E Minor (Em) | 4/4 Beat |
| Audio Duration: | 04:17 |
Learn and play Kambi Thappeta guitar chords sung, written, and composed by Chamara Ranawaka. This iconic and touching Sinhala prison ballad is performed in the key of E Minor (Em). Access accurate Sinhala guitar chords, lyrics, and watch the official video player on ChordsLanka.
Vade hodai eth me sinduve vachana vadai eka hadanna good job
ReplyDelete