Ama Rasa Pem Rasayen Chords and Lyrics - Srimathi Thilakarathne
| Artist: | Srimathi Thilakarathne |
| Song: | Ama Rasa Pem Rasayen (අම රස පෙම් රසයෙන්) |
| Key / Chord: | F Major (F) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | F | - | - | - | | F | - | C | - | | C | - | - | - | | C | C7| F | - | | Bb| F | - | - | | F | - | - | - |[Chorus]------------------------------------------------------------ F Ama rasa pem rasayen kalathem F C7 F Oba nathinam mihi pita netha man F Dm Gm C Oba nathinam mihi pita netha man C C7 F Ama rasa pem rasayen kalathem[Verse 1]------------------------------------------------------------ F Sanda wathurin sanda sisila gena Bb F Oba dekumen sitha umathu una // F Am C Gm Ma jeewath wana bawa mata denune F C F C7 F Oba hada selena rawen oba hada selena raawen[Verse 2]------------------------------------------------------------ F Supipuna mal natuwen gilihi Bb F Mada sulangin oba wetha pamine // F Am C Gm Oba pa matha wethiri parawennata F C F C7 F Mata ida denu mena mathudaaa mata ida denu mena mathuda
අම රස පෙම් රසයෙන් - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
අම රස පෙම් රසයෙන් කලතම්
ඔබ නැතිනම් මිහිපිට නැත මං
ඔබ නැතිනම් මිහිපිට නැත මං
අම රස පෙම් රසයෙන් කලතම්
අන්තරාය 1 (Verse 1):
සඳ වතුරින් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු වුණා //
මා ජීවත් වන බව මට දැනුනේ
ඔබ හද සැලෙන රාවෙන් ඔබේ හද සැලෙන රාවෙන්
අන්තරාය 2 (Verse 2):
සුපිපුණ මල් නටුවෙන් ගිලිහී
මද සුළඟින් ඔබ වෙත පැමිණේ //
ඔබ පා මත වෙතිරී පරවෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා... මට ඉඩ දෙනු මැන මතුදා...
අම රස පෙම් රසයෙන් කලතම්
ඔබ නැතිනම් මිහිපිට නැත මං
ඔබ නැතිනම් මිහිපිට නැත මං
අම රස පෙම් රසයෙන් කලතම්
අන්තරාය 1 (Verse 1):
සඳ වතුරින් සඳ සිසිල ගෙනා
ඔබ දැකුමෙන් සිත උමතු වුණා //
මා ජීවත් වන බව මට දැනුනේ
ඔබ හද සැලෙන රාවෙන් ඔබේ හද සැලෙන රාවෙන්
අන්තරාය 2 (Verse 2):
සුපිපුණ මල් නටුවෙන් ගිලිහී
මද සුළඟින් ඔබ වෙත පැමිණේ //
ඔබ පා මත වෙතිරී පරවෙන්නට
මට ඉඩ දෙනු මැන මතුදා... මට ඉඩ දෙනු මැන මතුදා...
Watch Ama Rasa Pem Rasayen Official Video
Track Details & Information
| Song Title: | Ama Rasa Pem Rasayen (අම රස පෙම් රසයෙන්) |
| Artist: | Srimathi Thilakarathne |
| Original Key: | F Major (F) | 4/4 Beat |
Learn and play Ama Rasa Pem Rasayen guitar chords sung by Srimathi Thilakarathne. This beautiful romantic Sinhala song is arranged in the key of F Major (F) with a 4/4 rhythm. Access accurate guitar chords, Sinhala lyrics, and video player on ChordsLanka.
කාලෙකට පස්සෙ අහන්න ලැබුනේ. ඒ වගේම කාලෙකින් තමයි බ්ලොග් ටිකක් කියවන්න අවේ. වෙනස් උත්සහයක් පුලුවන් උනොත් අයේ එනවා.
ReplyDelete