Rosa Malata Kiyanawada Chords and Lyrics - Krishantha Erandaka
| Artist: | Krishantha Erandaka |
| Song: | Rosa Malata Kiyanawada (රෝස මලට කියනවද) |
| Key / Chord: | Bb minor (Bbm) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Bbm | - | Fm | Ab | | Eb | Bb| F7 | - | | F# | C#| Ab | F | | C# | F7| F#/F | Bbm|[Chorus]------------------------------------------------------------ Bbm C# Rosa malata kiyanawada ma miya giya bawa F# C# Bbm Kiyanepa rosa gahe katu wisa una bawa F Eb7 Bbm Kiyanepa rosa gahe katu wisa una waga[Interlude]------------------------------------------------------------ | Bbm | - | Fm | Ab | | Eb | Bb| F7 | - |[Verse 1]------------------------------------------------------------ Bbm Ab Eb Mala watakara katu sedune pethi rakinnam Eb Ab F# Bbm Taraha ganne kohomada athu ithith ekka mama // C# Ab F# Bbm Taraha ganne kohomada athu ithith ekka mama[Verse 2]------------------------------------------------------------ Bbm Ab Eb Mage sohonata awoth aee awasara wigasin Eb Ab F# Bbm Kiyanna mama pem kala bawa rosa gaha taram // C# Ab F# Bbm Kiyanna mama pem kala bawa rosa gaha taram
රෝස මලට කියනවද - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
රෝස මලට කියනවද මා මිය ගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු විෂ වුණා බව
කියන්නෙපා රෝස ගහේ කටු විෂ වුණා බව
අන්තරාය 1 (Verse 1):
මල වටකර කටු සෑදුණේ පෙති රකින්නම්
තරහා ගන්නේ කොහොමද අතු ඉතිත් එක්ක මම //
තරහා ගන්නේ කොහොමද අතු ඉතිත් එක්ක මම
අන්තරාය 2 (Verse 2):
මගේ සොහොනට අවොත් ඇය අවසර විගසින්
කියන්න මා පෙම් කළ බව රෝස ගහ තරම් //
කියන්න මා පෙම් කළ බව රෝස ගහ තරම්
රෝස මලට කියනවද මා මිය ගිය බව
කියන්නෙපා රෝස ගහේ කටු විෂ වුණා බව
කියන්නෙපා රෝස ගහේ කටු විෂ වුණා බව
අන්තරාය 1 (Verse 1):
මල වටකර කටු සෑදුණේ පෙති රකින්නම්
තරහා ගන්නේ කොහොමද අතු ඉතිත් එක්ක මම //
තරහා ගන්නේ කොහොමද අතු ඉතිත් එක්ක මම
අන්තරාය 2 (Verse 2):
මගේ සොහොනට අවොත් ඇය අවසර විගසින්
කියන්න මා පෙම් කළ බව රෝස ගහ තරම් //
කියන්න මා පෙම් කළ බව රෝස ගහ තරම්
Watch Rosa Malata Kiyanawada Official Video
Track Details & Information
| Song Title: | Rosa Malata Kiyanawada (රෝස මලට කියනවද) |
| Artist: | Krishantha Erandaka |
| Original Key: | Bb minor (Bbm) | 4/4 Beat |
Learn and play Rosa Malata Kiyanawada guitar chords sung by Krishantha Erandaka. This romantic Sinhala song is arranged in the key of Bb minor (Bbm). Access accurate chords, Sinhala lyrics, and the official video player on ChordsLanka.
No comments:
Post a Comment