Amathumak Obagen Chords and Lyrics - Ruwan Hettiarachchi
| Artist: | Ruwan Hettiarachchi |
| Song: | Amathumak Obagen (ඇමතුමක් ඔබගෙන්) |
| Key / Chord: | E minor (Em) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Introduction]------------------------------------------------------------ | Em | G | Em | Bm | | Em | - | - | Bm | | Em | + | + | + |[Chorus]------------------------------------------------------------ Em D C Em Amathumak obagen enakal hemada Em D C Em Maga bala hitiyath thawa naa lebila Am G D Em Maawa dama giya daa indala Em Bm C Em Bm C Em Thama obe mathake herada yanna taram hitha naa hedila[Interlude]------------------------------------------------------------ | Em | Bm | Em | Bm | | Em | Bm | C | Em | | G | - | Em | Bm |[Verse 1]------------------------------------------------------------ Em G Em C D Em Ada iye wage senehe mata obe rendila thiye hadawathe C Bm Marunath eka ware hindimui keewe C Bm Mata aei perada muwin obage Em Bm C Em Bm C Em Thama obe mathake herada yanna taram hitha naa hedila[Verse 2]------------------------------------------------------------ Em G Em C Tarahak naa mage kisida hadawathe C D Em Mama diwwwrannam oba kere C Bm C Bm Satutin ethinam loweee obage satutath eyamai mage diviye Em Bm C Em Bm C Em Thama obe mathake herada yanna taram hitha naa hedila
ඇමතුමක් ඔබගෙන් - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මඟ බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉඳලා
තවම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා //
අන්තරාය 1 (Verse 1):
අද ඊයේ වාගේ සෙනෙහේ මට ඔබේ රැඳිලා තියේ හදවතේ
මැරුණත් එක වරේ හිඳිමුයි කිව්වේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ
තව ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා
අන්තරාය 2 (Verse 2):
තරහක් නෑ මගේ කිසිදා හදවතේ
මම දිවුරන්නම් ඔබ කෙරේ
සතුටින් ඇති නම් ලොවේ ඔබගේ සතුටත් එයමයි මගේ දිවියේ
තව ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මඟ බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගිය දා ඉඳලා
තවම ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා //
අන්තරාය 1 (Verse 1):
අද ඊයේ වාගේ සෙනෙහේ මට ඔබේ රැඳිලා තියේ හදවතේ
මැරුණත් එක වරේ හිඳිමුයි කිව්වේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ
තව ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා
අන්තරාය 2 (Verse 2):
තරහක් නෑ මගේ කිසිදා හදවතේ
මම දිවුරන්නම් ඔබ කෙරේ
සතුටින් ඇති නම් ලොවේ ඔබගේ සතුටත් එයමයි මගේ දිවියේ
තව ඔබේ මතකේ හැරදා යන්න තරම් හිත නෑ හැදිලා
Watch Amathumak Obagen Official Video
Track Details & Information
| Song Title: | Amathumak Obagen (ඇමතුමක් ඔබගෙන්) |
| Artist: | Ruwan Hettiarachchi |
| Original Key: | E Minor (Em) | 4/4 Beat |
Learn and play Amathumak Obagen guitar chords by Ruwan Hettiarachchi. This emotional Sinhala track is arranged in the original key of E Minor (Em) with a 4/4 rhythm. Access accurate Sinhala guitar chords, lyrics, and watch the official video player on ChordsLanka.
No comments:
Post a Comment