Mahada Pem Vile Chords and Lyrics - Amal Perera
| Artist: | Amal Perera |
| Song: | Mahada Pem Vile (මා හද පෙම් විලේ) |
| Key / Chord: | A major (A) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | A | D | E | D | | A | D | A | E | | A | - | - | - | | Bm | - | - | - | | E | - | - | - | | A | - | - | - |[Chorus]------------------------------------------------------------ A D E7 A Ma hada pem wile pipenna aasa kaurudoo A D E7 A Neela neth agin kiyanna ee obe hengum C#m E A Mage preema yauwane awe hansa raaniye C#m E7 A Jeewe weedana niwa damanna dooo[Verse 1]------------------------------------------------------------ A C#m Bm E A Manda haasaye preema gee geye ma sawan nadin udam una A C#m Bm E A Waluka thale miringuwak lese ma nuwan mula karan nepaaa D F#m Dase math bingum sele wee hei ron ura rase E7 A Adare eeee wadan donannako[Verse 2]------------------------------------------------------------ A C#m Bm E E7 A Dew wiman nethe mal yahan nethe ran rowan kasi saluda naaa A C#m Bm E A Sihina maruthe chanda maruthe pawela magen miden nepaa D F#m Preme namayen lande peedei wasana lowe E7 A Jeewetheema baara gannakooo
මා හද පෙම් විලේ - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ //
අන්තරාය 1 (Verse 1):
මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ
මා සවන් නදින් උදම් වුණා
වාලුකා තලේ මිරිඟුවක් ලෙසේ
මා නුවන් මුළා කරන්නෙපා
දෑසේ මත් බිඟුන් සැලේ වෑහෙයි රොන් උරා රසේ
ආදරේ වදන් දොඩන්නකෝ
අන්තරාය 2 (Verse 2):
දෙව් විමන් නැතේ මල් යහන් නැතේ
රන් රුවන් කසී සළු ද නෑ
සීන මාරුතේ චණ්ඩ මාරුතේ
පාවෙලා මගෙන් මිදෙන්නෙපා
ප්‍රේමේ නාමයෙන් ළඳේ පෑදෙයි වාසනා ලොවේ
ජීවිතේම බාර ගන්නකෝ
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ //
අන්තරාය 1 (Verse 1):
මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ
මා සවන් නදින් උදම් වුණා
වාලුකා තලේ මිරිඟුවක් ලෙසේ
මා නුවන් මුළා කරන්නෙපා
දෑසේ මත් බිඟුන් සැලේ වෑහෙයි රොන් උරා රසේ
ආදරේ වදන් දොඩන්නකෝ
අන්තරාය 2 (Verse 2):
දෙව් විමන් නැතේ මල් යහන් නැතේ
රන් රුවන් කසී සළු ද නෑ
සීන මාරුතේ චණ්ඩ මාරුතේ
පාවෙලා මගෙන් මිදෙන්නෙපා
ප්‍රේමේ නාමයෙන් ළඳේ පෑදෙයි වාසනා ලොවේ
ජීවිතේම බාර ගන්නකෝ
Watch Mahada Pem Vile Official Video
Track Details & Information
| Song Title: | Mahada Pem Vile (මා හද පෙම් විලේ) |
| Artist: | Amal Perera |
| Lyrics by: | Upul Sanjeewa |
| Music & Melody: | Mervin Perera |
| Original Key: | A Major (A) | 4/4 Beat |
Learn and play Mahada Pem Vile guitar chords sung by Amal Perera. Written by Upul Sanjeewa and beautifully composed by veteran musician Mervin Perera, this romantic classic is played in the original key of A Major (A). Find chords, Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment