Piyamanne Aida Mese
Artist | - Jaya Sri |
Song | - Piyamanne Aida Mese |
Chord | - Gm |
[Intro]
-----------------------------------------------------------------------------
|Gm| - | - | - |
| F | - | - | - |
|Cm| - | F | - |
|Gm| - | - | - | //
[Verse 1]
-----------------------------------------------------------------------------
Bb Cm Eb F Bb
Piyamenne ai da ese
ridawaaaaaala oba masitha mese
Bb Cm
Eb F Bb
Dura gawwe ma inne mathake
eeeee renduna ee sithuwille
Bb Cm Gm
Sewaneli mawathe andi eeeee
jiwithe
Gm Cm D
Reli matha sagare mathu
wewa sada eeee sihine
[Chorus]
-----------------------------------------------------------------------------
Gm
F
Siyumeli oba watha rendi e
dekapul keee katha
Cm F
Gm
Ase sawan purawa mage dehene
Gm F
Athwel bandagena welle
andi e ru rata
Cm F Gm
Maki giya rellen isana
reye
[Verse 2]
----------------------------------------------------------------------------
Bb Cm
Eb F Bb
Sitha gatthe nethuwa nowe
semada elesa bala ai inne
Bb Cm
Eb F Bb
Hada arane redunu senehe pubuda
soyanu mene hasarelle
Bb Cm Gm
Nethuwath me bawwe mathu
ena jiwithe
Gm Cm D
Semada age senehe sathu
wewa sada landune
Piyamanne Aida Mese
Piyamanne Aida Mese
පියමැන්නේ ඇයිද එසේ
පියමැන්නේ ඇයිද එසේ රිදවාලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැදුණා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇදි ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා සදා මේ සිහිනේ
සිව්මැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්ලේ විසර රැයේ
සිත ගත්තේ නැතුව නොවේ සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැදුණ සෙනේ පුබුදා සොයනු දැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා
සිව්මැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්ලේ විසර රැයේ
පියමැන්නේ ඇයිද එසේ රිදවාලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ මතකේ රැදුණා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇදි ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා සදා මේ සිහිනේ
සිව්මැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්ලේ විසර රැයේ
සිත ගත්තේ නැතුව නොවේ සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැදුණ සෙනේ පුබුදා සොයනු දැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සදා
සිව්මැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත් වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රෑ රටා
මැකී ගියා රැල්ලේ විසර රැයේ


No comments:
Post a Comment