Pura Handa Lesa Chords and Lyrics - Maya Damayanthi
| Artist: | Maya Damayanthi |
| Song: | Pura Handa Lesa (පුර හඳ ලෙස ඔබ) |
| Key / Chord: | E minor (Em) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Em | G | Bm | Em | // | Em | Am | D | G | | D7 | - | - | Em |[Chorus]------------------------------------------------------------ Em G D Pura hada lesa oba samakala mage muhune C G D Em Nalalatha maa sittham kala kunkuma thilake Em G D Oba dutu lassana aei bonda wee mekune C G D Em Pera lesa pehe bara nethiwada nalale thilake[Verse 1]------------------------------------------------------------ Em D C Em Asurin medila oba samugena yaado D Am G D Mihirin piri lowa amihiri weeedo // Em G D Oba situ kumariyakata baha dunnado D G C Em Mata pitu paa ege athinatha gannedoo[Verse 2]------------------------------------------------------------ Em D C Em Obagen wiyoowee lowa maa thaniweedo D Am G D Sitha maa vikal wee asarana weedo // Em G D Mage sitha thula terapena duka dannedo D G C Em Eya ma kelesaka iwasaa gannedo
පුර හඳ ලෙස - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
පුර හඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳ වී මැකුණේ
පෙර ලෙස පැහැ බර නැතිවද නළලේ තිලකේ //
අන්තරාය 1 (Verse 1):
ඇසුරින් මිදිලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරි ලොව අමිහිරි වේදෝ //
ඔබ සිතූ කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගේ අතිනත ගත්තාදෝ
අන්තරාය 2 (Verse 2):
ඔබගෙන් වියෝ වී ලොව මා තනි වේදෝ
සිත මා විකල් වී අසරණ වේදෝ //
මගේ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ
පුර හඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳ වී මැකුණේ
පෙර ලෙස පැහැ බර නැතිවද නළලේ තිලකේ //
අන්තරාය 1 (Verse 1):
ඇසුරින් මිදිලා ඔබ සමුගෙන යාදෝ
මිහිරෙන් පිරි ලොව අමිහිරි වේදෝ //
ඔබ සිතූ කුමරියකට බහ දුන්නාදෝ
මට පිටුපා ඇගේ අතිනත ගත්තාදෝ
අන්තරාය 2 (Verse 2):
ඔබගෙන් වියෝ වී ලොව මා තනි වේදෝ
සිත මා විකල් වී අසරණ වේදෝ //
මගේ සිත තුළ තෙරපෙන දුක දන්නේදෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේදෝ
Watch Pura Handa Lesa Official Video
Track Details & Information
| Song Title: | Pura Handa Lesa (පුර හඳ ලෙස) |
| Artist: | Maya Damayanthi |
| Original Key: | E Minor (Em) | 4/4 Beat |
Learn and play Pura Handa Lesa guitar chords by Maya Damayanthi. This timeless Sinhala classic is arranged in the key of E Minor (Em) with a 4/4 rhythm pattern. Find accurate Sinhala guitar chords, lyrics, and watch the official video on ChordsLanka.
No comments:
Post a Comment