Largest collection of Sinhala and English song chords, lyrics, guitar tabs and keyboard notes since 2002. Find accurate chords for classic hits and the latest songs.
------------------------------------------------------------
CGAmG
Wananthare mee thuru sewanelle imu senasille siyumelle //
CGAmG
Hemin sere mal reenu thalawe prema sural nada weehenne
GBm
Aseewi sural geethika mamai ruupika
G7CDG
Ranga dena adara mandapaye
[Verse 2]
------------------------------------------------------------
CGAmG
Mee uthura yana rasa madiraawe sith see ma kimidi neewe //
CGAmG
Lan wee nelawenakal oya deese unusum wei morana seethe
GBm
Obe nil nuwan saagare menik aakare
G7CDG
Maa math kala mena ruumathiye
Learn and play Jeewanaye Meewanaye guitar chords. Originally performed as a duet by Anjalin Gunathilaka and H. R. Jothipala, this classic Sinhala melody is arranged in the original key of G Major (G). Find accurate Sinhala guitar chords, Singlish lyrics, and key structure notes on ChordsSriLanka.
Welcome to Chords Srilanka, your ultimate destination for the most accurate Sinhala, English, and Hindi song chords and lyrics. We are dedicated to providing music lovers and musicians with high-quality chords to bring your favourite melodies to life. Play, sing, and enjoy your musical journey with us!
Chordssrilanka provides song chords and lyrics for educational purposes only. Copyright belongs to the respective owners. Please contact us regarding corrections or DMCA removal requests.
//පෙම් රස පල ලැබ දෙයි නිබඳේ //
ReplyDeleteවැරදියි. සිංදුවෙ තියෙන්නේ, 'පෙම් රස ඵල ලඹ දෙයි නිබඳේ' කියලා. ලඹ දෙනවා කියන්නේ, එල්ලෙමින් තියනවා කියන එකයි. 'ජීවිතය නමැති මිහිරි වනෝද්‍යානයේ, පෙම්රස නමැති ඵල එල්ලෙමින් තිබේ' කියන එකයි තේරුම. අද මේ ගීතය ගයන බොහොමයක් ආධුනික ගායක ගායිකාවන් මේ පදය වරද්දනවා. හේතුව සිංහල නොදන්නාකම.
මේකත් බලන්න. මෙතනින් තමා ඔය ගීතයේ තනුව ගත්තේ.
https://www.youtube.com/watch?v=iRIXVQrS5s8
හිතවත් නම නොදන්නා මිතුර,
ReplyDeleteඇත්තටම ඔබ වගේ වටිනා රසවින්දකයෙක් මාගේ වෙබ් පිටුවත් සමග රැදී
සිටීම ගැන මා බෙහෙවින්ම ආඩම්බර වෙනවා,
මා ඉදිරිපත් කර ඇති ගීත වල අඩුපාඩු තව ඇති,
සින්හල අකුරු type කරන විට මාගේ අතින් වන වැරදි වලට මා ඔබගෙන් සහ මාගේ අනිකුත් රසිකයින්ගෙන් සමාව ඉල්ලනවා,
මින් පසුව ඉදිරිපත් කරන ගීත මා දෙවරක් කියවා පෝස්ට් එක දමන්නම්,
තවත් ගීත වල වැරදි අඩු පාඩු තිබේනම් කරුනාකර එයත් පෙන්වා දෙන්න.ඔබට ස්තිතියි,