Me Irida Giya Irida Wage Nowanna Chords and Lyrics - M. S. Fernando
| Artist: | M. S. Fernando |
| Song: | Me Irida Giya Irida (මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න) |
| Key / Chord: | F minor (Fm) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Fm | Eb | C#/Eb | Fm | //[Chorus]------------------------------------------------------------ Fm Fm Eb Fm Me irida giya irida wage nowanna Fm Fm Eb Fm Thagi epa thagi epa ewidin yanna C Fm Fm Eb Fm Mage sithum maage pathum sun nokaranna Fm Fm/Eb Fm Prema sinaha dethole nagan ewidin yanna Fm/Eb Fm Fm/Eb Fm Ewidin yanna ewidin yanna[Verse 1]------------------------------------------------------------ Fm Eb Adara veena re negunawe C Fm Netha wenasak wuuye kaurudha keewe // Fm Eb Ma jathika seewe me rekiyaawe C Fm Ekai mama naawe soduru priyawe C Fm C Fm C C7 Fm Dasa ayala muhuna balala kohomada kiyala yanu mena asala[Verse 2]------------------------------------------------------------ Fm Eb Obe belmen maage sitha pibidenne C Fm Senewiyeku waage editara wenne // Fm Eb Oba hindai maa den jeewath wenne C Fm E kawadada denna kudu badinne C Fm C Fm C C7 Fm Dasa ayala muhuna balala kohomada kiyala yanu mena asala
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම් මාගේ පැතුම් සුන්නොකරන්න
ප්‍රේම සිනා දෙතොලේ නඟන් ඇවිදින් යන්න
ඇවිදින් යන්න ඇවිදින් යන්න
අන්තරාය 1 (Verse 1):
ආදර වීණා රේ නැගුණාවේ
නෙත වෙනසක් වූයේ කවුරුද කිව්වේ //
මා ජාතික සේවයේ මේ රෙකියා වේ
එකයි මම නෑවේ සොඳුරු ප්‍රියාවේ
දෑස අයා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා
අන්තරාය 2 (Verse 2):
ඔබේ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ
සෙනෙවියෙකු වාගේ එඩිතර වෙන්නේ //
ඔබ හින්දයි මා දැන් ජීවත් වෙන්නේ
ඒ කවදාද දෙන්නා කූඩු බඳින්නේ
දෑස අයා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම් මාගේ පැතුම් සුන්නොකරන්න
ප්‍රේම සිනා දෙතොලේ නඟන් ඇවිදින් යන්න
ඇවිදින් යන්න ඇවිදින් යන්න
අන්තරාය 1 (Verse 1):
ආදර වීණා රේ නැගුණාවේ
නෙත වෙනසක් වූයේ කවුරුද කිව්වේ //
මා ජාතික සේවයේ මේ රෙකියා වේ
එකයි මම නෑවේ සොඳුරු ප්‍රියාවේ
දෑස අයා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා
අන්තරාය 2 (Verse 2):
ඔබේ බැල්මෙන් මාගේ සිත පිබිදෙන්නේ
සෙනෙවියෙකු වාගේ එඩිතර වෙන්නේ //
ඔබ හින්දයි මා දැන් ජීවත් වෙන්නේ
ඒ කවදාද දෙන්නා කූඩු බඳින්නේ
දෑස අයා මුහුණ බලාලා කොහොමද කියලා යනු මැන අසලා
Watch Official Video
Track Details & Information
| Song Title: | Me Irida Giya Irida (මේ ඉරිදා ගිය ඉරිදා) |
| Artist: | M. S. Fernando |
| Original Key: | F Minor (Fm) | 4/4 Beat |
Learn and play Me Irida Giya Irida Wage Nowanna guitar chords sung by the legendary M. S. Fernando. This upbeat Sinhala classic is arranged in the original key of F minor (Fm). Find chords, full Sinhala lyrics, and the official video player on ChordsLanka.
No comments:
Post a Comment