Latest Song Chords

Largest collection of Sinhala and English song chords, lyrics, guitar tabs and keyboard notes since 2002. Find accurate chords for classic hits and the latest songs.

Find Song Chords

Search more than 3,000 Sinhala and English song chords by song or artist.

Browse All Song Chords

Today Popular Artists

Recently Added Song Chords

Jayamangala Gee Thaleta ( මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට )

                              Mama Kamathi Nanata (Jayamangala Gee Thaleta) 


Artist
  -  Sahan Jayashantha
Song
  -  Mama Kamathi Nanata
Chord
  -  Gm
[Intro]
------------------------------------------------------------------------------
|Gm|Dm|Bb/F|Eb/Gm|
|Gm|Cm| Bb| Gm |
[Chorus]
------------------------------------------------------------------------------
Gm               Bb             Gm
Jayamangala gee thaleta pimba pimba bata dadu nala
F                    Dm             Dm7             Gm
Jaya pan bona setala relak wilasata hada thala thala
Gm                   Bb                 Gm
Rasakara mama pawasannemi mini kin kini solawala
F                     Dm                 Dm7             Gm
Asanu menawi asanu menawi asanu menawi tutu wela
[Verse 1]
------------------------------------------------------------------------------
Gm                Bb            Gm
Parayana indu nil keta denethehi ethi kelmata
F                    Dm                Dm7                Gm
Wasanga nowanne kaurudha nenage eka belmata
Gm                  F          Dm7                Gm
Mama kemathi neenata neena kemathi naa mata
[Verse 2]
------------------------------------------------------------------------------
Gm                Bb                                  Gm
Poth tika turulata aran muwa madahasa reli peran
F                   Dm         Dm7                    Gm
Pasel yana deweta dige neena mage rathtaran
Gm                  F          Dm7                Gm
Mama kemathi neenata neena kemathi naa mata

                                                   See Video



මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට


ජයමංගල ගී තාලෙට  ඉග බිග බට දඩුනලා
ජයපැන්බොන සෙනග රැලක්  ඉදසිටි හඩ තල තලා
රසකර මම පවසන්නෙමි  මිනි කිංකිනි සොලවලා
අසනුමැනවි අසනුමැනවි  අසනුමැනවි තුටුවෙලා

පරයන ඉදුනිල් කැට  දෙනෙතෙහි ඇති කැල්මට
වසගනොවන්නේ කවුරුද  නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

පොත්ටික තුරුලට අරන්  මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ  නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

අඩ සදවන් නලලතේ  චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කලඔට  කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මුහුදෙහි රල පෙල ගැසී  ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට  ආසිරිමල් වැසි වසී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

නැහැඹුල් හද කිතිකැවී  නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න  එනවද මදු මාදවී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

ඔබෙන් ලැබෙන තොත්තුවේ  රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න  එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑන නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

කරදර බාදක මැද්දේ  දිවි ගග පහලට ඇද්දේ
ගල්පරදැක පෙරමුනේ  මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

ගන්නට ඔබ වාඩුවක්  නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක්  ඉමුද පරවි ජොඩුවක්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

No comments:

Post a Comment