Malsara Balma Hela
Kos uyane mage pelata eliya denta pipuna mali
මල්සරා බැල්ම හෙලා
Artist
|
- Rohana Baddage
|
Song
|
- Malsara
|
Chord
|
- C
|
[Intro/Inter]
-----------------------------------------------------------------------
| C | F |C/Bb| F |
| C | F |C/Bb| F |
|C/Fm| C | F |Fm |
|C/Fm| C | F |Fm |
[Chorus]
-----------------------------------------------------------------------
C Fm
Mal sara balma hela mage
hithata konduranawa
C Fm
Ranmale dekka gaman mal
waram kiyawenawa
F C F C
Fm
Sitha benda senehe man
pawasanne koi lese ranmalee
C Fm
Mal sara balma hela mage
hithata konduranawa
C Fm
Ranmale dekka gaman mal
waram kiyawenawa
[Verse 1]
------------------------------------------------------------------------
Bb Fm
Thissema gama suwada karan
pipuna kinihiriya mali
C Fm
Issara dutuwadha babaruni
pipila domba muthu kekuli //
Bb Fm Bb Fm
Lassana huru buhuti kamata
dilena dathin alkali
F Bbm F Bbm
Issara kala piñata mage
pipuna bala landa komali
C C7 Fm
Issara kala piñata mage
pipuna bala landa komali
[Verse 2]
--------------------------------------------------------------------------
Bb Fm
Lassana guna kana abarana
thawan pelada pulli mali
C Fm
As nilapul pethi gomara
gelawata dili ruwan mali //
Bb Fm Bb Fm
F Bbm F Bbm
Wessa lagai bak mase ma
sanasapan komali
C C7 Fm
Wessa lagai bak mase ma
sanasapan komali
Malsara Balma Hela by Rohana Beddage
මල්සරා බැල්ම හෙලා
මල්සරා බැල්ම හෙලා
මගේ හිතට කොදුරණවා
රන්මලී දැක්කගමන්
මල් වාරම් කියවෙනවා
තිට බැන්ද සෙනේ
මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී.........
තිස්සෙම ගම සුවද කරන්
පිපුණා කිණිහිරිය මලී
විස්තර දුටුවද බඹරුනි
පිපිලා දොඹ මුතු කැකුළී
ලස්සන හුරුබූටිකමට
දිළෙනා දෑතින් ලතැවී
ඉස්සර කළ පිනට මගේ
පිපුණා බල ළද කොමලී...//
ලස්සන ගුණ කණක බරන
සවන් පැළඳි පුල්ලි මලී
ඇස් නිලුපුල් පෙති ගෝමර
ගෙලවට දිලි රුවන්මලී
කොස් උයනේ මගේ පැලට
එළිය දෙන්න පිපුණ මලී
වැස්ස ළඟයි බක් මාසේ
මා සනසාපන් කොමලී...//
මගේ හිතට කොදුරණවා
රන්මලී දැක්කගමන්
මල් වාරම් කියවෙනවා
තිට බැන්ද සෙනේ
මං පවසන්නෙම්ද කොයි ලෙසින්
රන්මලී.........
තිස්සෙම ගම සුවද කරන්
පිපුණා කිණිහිරිය මලී
විස්තර දුටුවද බඹරුනි
පිපිලා දොඹ මුතු කැකුළී
ලස්සන හුරුබූටිකමට
දිළෙනා දෑතින් ලතැවී
ඉස්සර කළ පිනට මගේ
පිපුණා බල ළද කොමලී...//
ලස්සන ගුණ කණක බරන
සවන් පැළඳි පුල්ලි මලී
ඇස් නිලුපුල් පෙති ගෝමර
ගෙලවට දිලි රුවන්මලී
කොස් උයනේ මගේ පැලට
එළිය දෙන්න පිපුණ මලී
වැස්ස ළඟයි බක් මාසේ
මා සනසාපන් කොමලී...//


Thanks a lot for promoting these great timeless songs.
ReplyDeleteThanks a lot for promoting these timeless great songs. Jaya wewa..
ReplyDelete