Pem Apsarawo Mal Sala Sinawe
පෙම් අප්සරාවෝ
පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ
රන් තරු නිදන් කෙරූ දෑසෙ මම්
කල් බලා නිසල් සුවේ වාස වෙම් //
ර්තී රඟන නිතඹ සලන
සොඳුරු පියඹ රන් කිරිල්ල
සත් සරේ හඞින් පිරී වදන් ඔබේ
මත් කරේ සවන් මගේ රසින් මිදේ //
මහද අරණ සුවඳ කරන්
සුළඟ රැගෙන හනික එන්න
Artist
|
- Milton Perera
|
Song
|
- Pem Apsarawo
|
Chord
|
- Ab
|
[Intro]
-------------------------------------------------------------------------
|Ab| - |-
|C#|
|Ab|C#|Eb|Ab|
[Chorus]
-------------------------------------------------------------------------
Ab Fm C# Ab
Pem apsarawo mal sala sinawe
Ab Bbm
Eb Ab
Adare sithare gum nagawi
jeewee
Ab Fm Ab
Hoo ho ho pem apsarawo //
[Inter]
-------------------------------------------------------------------------
|Ab | - |Cm| - |
|Ab | - |Cm| - |
|Bbm| - |Ab | - | //
[Verse 1]
[Verse 1]
--------------------------------------------------------------------------
Ab
Ran tharu nidan keru dase
mam
C# Eb7 Ab
Kalbala nisal suwen wasa wen //
Ab C#
Rathee ragana nithaba
salana
Ab Ab/ Eb
Soduru piyaba ran kirilla
[Verse 2]
--------------------------------------------------------------------------
Ab
Sathsare hadin piree wadan
obe
C# Eb7 Ab
Math kere sawan mage rasin ibe //
Ab C#
Mahada arana suwada karana
Ab Ab/Eb
Sulaga ragena hanika enna
Pem Apsarawo by Milton Perera
Pem Apsarawo by Milton Perera
පෙම් අප්සරාවෝ
පෙම් අප්සරාවෝ මල් සරා සිනාවේ
ආදරේ සිතාරේ ගුම් නගාවි ජීවේ
පෙම් අප්සරාවෝ
රන් තරු නිදන් කෙරූ දෑසෙ මම්
කල් බලා නිසල් සුවේ වාස වෙම් //
ර්තී රඟන නිතඹ සලන
සොඳුරු පියඹ රන් කිරිල්ල
සත් සරේ හඞින් පිරී වදන් ඔබේ
මත් කරේ සවන් මගේ රසින් මිදේ //
මහද අරණ සුවඳ කරන්
සුළඟ රැගෙන හනික එන්න


No comments:
Post a Comment