Latest Song Chords

Largest collection of Sinhala and English song chords, lyrics, guitar tabs and keyboard notes since 2002. Find accurate chords for classic hits and the latest songs.

Find Song Chords

Search more than 3,000 Sinhala and English song chords by song or artist.

Browse All Song Chords

Today Popular Artists

Recently Added Song Chords

Kiri Dunne Daruwantai | Nihal Nelson

Kiri Dunne Daruwantai Chords and Lyrics - Nihal Nelson

Artist: Nihal Nelson
Song: Kiri Dunne Daruwantai
Key / Chord: G Minor (Gm)
Beat: 4/4

Guitar Chords & Lyrics

[Intro]
------------------------------------------------------------ | Gm | - | F | - | | Cm | - | Gm | - | // | Gm | - | Eb | - | | D | - | Gm | - |
[Chorus]
------------------------------------------------------------ Gm Eb F Kiri dunne daruwantai sirurin aege Gm F Gm Piripun minisun wedune balayeni aege Gm Eb F A kala guna nodanna his minisum wage Gm F Gm Epa epa mas kannata kiri ammage
[Verse 1]
------------------------------------------------------------ Gm F Ahinsaka tirisan gawayath panai thiyenne F Gm Ewan sathek akalaye ahoo kimada maranne Gm F Tikak hithala balanu wuu pirisudu tanakola kanne F Gm Namuth minisath bawa lebu oba aei malakunu kanne Gm F Kenek this pas wasarak keewoth gawa mas uyala F Gm Balanu thunsiya heta paha wedikara this paha yodala Gm F Gana dolos daas hat siya hethtee pahak wela F Gm Obata terunada oba kala pawu dura diga nobala
[Verse 2]
------------------------------------------------------------ Gm F Mudhal than hawen samaharu gawaya vikunanne F Gm Ahinsaka sathekuge iranama in pasu wisadenne Gm F Yalith ee mudalin mas genawith rasa kara kanne F Gm Taman vikunu gawayage mas bawa ohu nehe danne Gm F Gethel meekiri elakiri pas boho rasa sapayanne F Gm Iwatha lana pohorin maha elawalu kotu saruwanne Gm F Mewan sathekugu mas nokana ayata setha selasenne F Gm Ewan pirisidu hadawath thula deviyan weda inne

කිරි දුන්නේ දරුවන්ටයි 

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මලකුණු කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
ගණන දොළොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා


මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනවිත් රස කර කන්නේ
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ
ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝරස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවලු කොටු සරුවන්නේ
මෙවන් සතකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසුදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ

Watch Kiri Dunne Daruwantai Official Video

Track Details & Information

Song Title:Kiri Dunne Daruwantai
Artist:Nihal Nelson
Original Key:G Minor (Gm) | 4/4 Beat

Learn and play Kiri Dunne Daruwantai guitar chords. Originally performed by Nihal Nelson, this classic Sinhala song is arranged in the original key of G Minor (Gm). Find accurate Sinhala guitar chords, lyrics, and key notes on ChordsSriLanka to enhance your music playing experience.

No comments:

Post a Comment