Etha Epita Gammanen Chords and Lyrics - Sanath Nandasiri
| Artist: | Sanath Nandasiri |
| Song: | Etha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) |
| Key / Chord: | C minor (Cm) |
| Beat: | 4/4 |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Cm/Gm | Cm | Eb | Cm | | Ab | Cm | - | F | | Eb | Ab |Cm/Gm| Cm | | Cm | Cm/Gm | Eb | Cm |[Chorus]------------------------------------------------------------ Cm Gm F Etha epita gammanen nega ena Cm Bb Bata lee handa athare Bb F Bb Ithama duk bara kaviyak mathuweda Bb Ab Cm Eya nidi momethi pale //[Verse 1]------------------------------------------------------------ Cm F Malanikawa handa eliya gala ena Gm F Cm Ambalamaka hewane // F Gm Bb Bala hidimi oba sidina wiman dora Bb Ab Cm Delwena eliya bande[Verse 2]------------------------------------------------------------ Cm F Wedanawa nethu agata galala Gm F Cm Iki lana nihada raye // F Gm Bb Neela nuwan tharu keta bonda wenawa Bb Ab Cm Katath hora rahase
ඈත එපිට ගම්මානෙන් - සිංහල පද රචනය (Sinhala Lyrics)
ස්ථායී (Chorus):
ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ.. //
අන්තරාය 1 (Verse 1):
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ //
බලා ඉඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ..
අන්තරාය 2 (Verse 2):
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ //
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ..
ඈත එපිට ගම්මානෙන් නැග එන
බට ලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ.. //
අන්තරාය 1 (Verse 1):
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ //
බලා ඉඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ..
අන්තරාය 2 (Verse 2):
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ //
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ..
Watch Etha Epita Gammanen Video
Track Details & Information
| Song Title: | Etha Epita Gammanen (ඈත එපිට ගම්මානෙන්) |
| Artist: | Sanath Nandasiri |
| Lyrics by: | Sunil Sarath Perera |
| Music & Melody: | Sanath Nandasiri |
| Original Key: | C Minor (Cm) | 4/4 Beat |
Learn and play Etha Epita Gammanen (Atha Epita Gammanen) guitar chords by Sanath Nandasiri with lyrics penned by Sunil Sarath Perera. This classic Sinhala song is composed in the key of C Minor (Cm). Access accurate guitar chords, full Sinhala lyrics, and video player on ChordsLanka.
No comments:
Post a Comment