Arayum Pathak Ma Chords and Lyrics - Wijayabandara Welithuduwa
| Artist: | Wijayabandara Welithuduwa |
| Song: | Arayum Pathak Ma |
| Key / Chord: | G Minor (Gm) |
| Beat: | 4/4 Beat |
Guitar Chords & Lyrics
[Intro]------------------------------------------------------------ | Gm | - | - | - | // | Gm | - | Eb | - | | Gm | - | Cm | - | | Cm | - | Gm | - | | Gm | - | F | - | |EbM7| - | - | - |[Chorus]------------------------------------------------------------ Gm Arayum pathak ma surathe taniwee Gm F Kandulin pegila bonda wenawa C Bb Gm Ma pem kara oba heta wan dawasaka Gm Cm Eb Gm Ohuge atha gena wen wenawa Cm Bb Gm Me arayum patha mata pawasa Gm Cm Gm Ma ha thaniwama welapenawa[Inter]------------------------------------------------------------ | Gm | - | - | - | | Bb | - | - | - | | Cm | - | F | Cm | | Gm | - | - | - | | F | - | Eb | - | | Gm | - | + | + |[Verse 1]------------------------------------------------------------ Gm Eb Duras unath oba sithin mage langa Cm F Gm Semadha sitina bawa dhanimi // Gm Cm Bb Kandulu neguuwata penunu viyoo duka Gm Cm Gm Obath kandulak bhawa danimi[Verse 2]------------------------------------------------------------ Gm Eb Pemwathiyaki oba hethath mage lowa Cm F Gm Lassana sihineka rendunu ethi // Gm Cm Bb Wen wee yana muth mage sithin oba Gm Cm Gm Wenwa giye naaa lagin imi
Watch Arayum Pathak Ma Official Video
සිංහල ගී පද - Sinhala Lyrics
ඇරයුම් පතක් මා සුරතේ තනිවි
කදුලින් පෙගිලා බොද වෙනවා
මා පෙම් කල ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම් පත මා හට පවසා
මා හා තනිවම වැලපෙනවා
දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග සැමදා සිටිනා බව දනිමි
කදුලු මැදින් මට ගෙනෙන වියෝ දුක ඔබටත් කදුලක් බව දනිමි
පෙම්වතියකි ඔබ හෙටත් මගෙ ලොව ලස්සන සිහිනෙක රැදෙනු ඇති
වෙන්වි යන මුත් මගේ සිතින් ඔබ වෙන්ව ගියේ නෑ ලගින් හිදි
Track Details & Information
| Song Title: | Arayum Pathak Ma |
| Artist: | Wijayabandara Welithuduwa |
| Songwriter: | Wijayabandara Welithuduwa |
| Music Director: | Wijayabandara Welithuduwa |
| Genre: | Sinhala Melodic Songs |
| Key / Chord: | G Minor (Gm) |
| Beat: | 4/4 Beat |
Learn and play Arayum Pathak Ma guitar chords. Beautifully performed by Wijayabandara Welithuduwa, this emotional Sinhala track is arranged in the original key of G Minor (Gm). Find accurate sinhala song chords, sinhala guitar chords, and lyrics on ChordsSriLanka to play effortlessly on your mobile devices.
Chords laba dunnaata godak isthuuthi weewaa...........
ReplyDeleteOba samata jaya weewaa.....
ReplyDeletenirash lakshitha weththasingha ,thank you
ReplyDeleteකීබෝඩ් වාදනය ආරම්භ කරපු දින වල සිට නිහඬ සහයක් මට ලබා දුන් ආදරනීය කෝඩ්ස් ශ්රී ලංකා පිටුවට මගේ හදපිරි ස්තූතිය ,, අවංක ස්තූතිය ,, හිතේ සතුට ,, ප්රකාශ කරමි.. ජයෙන් ජයම වේවා...
ReplyDeleteආදරනීය සොයුර, ඔබගේ කාරුනික දිරිමත් කිරීම සඳහා මා බෙහෙවින් සතුටු වෙමි, මක්නිසාදයත් හුදෙක් පරිශීලකයින් මාගේ මෙම වෙබ් පිටුවෙන් කෝඩ්ස් සබා ගන්නා බව මම දනිමි, (දිනකට 12,000කට වැඩි පිරිසක් මාගේ කෝඩ්ස් ශ්රී ලංකා වෙබ් පිටුව හාබිතා කරයි, ) නමුත් එම පරිශීලකයින්ගෙන් ඔබ වැනි කල ගුන මතක තියෙන අය සිටින්නෙ සියයට එක් කෙනෙක් පමනි, මේ මොහොත වන විට කෝඩ්ස් ශ්රි ලන්කා වෙබ් පිටුව පරිශීලිත සංඛයාව කෝටි දෙකකට ආසන වී තිබේ, මා දෙයක් කර ඇති බව මට අවන්ක සටුටක් ඇත,
Delete