Duka Wadi Tharamata
Duka Wadi Tharamata
දුක වැඩි තරමට කඳුළු හෙලන්නට
දුක වැඩි තරමට කඳුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවෙනට
ඔබ මාගෙන් ඈත් වෙලා
ඇඩවෙන නෙතගට තරුවටු කෙරුවට
කඳුළැල් නෑ නතරවෙලා
හැමදාමත් විදවන්නට
ඔබ ගියේ ඇයි ඈත් වෙලා
වෙනසක් නෑ මගේ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මාගේ
තනිවුන බව නැහැ දන්නේ
මුළු යහන පුරා විදි සුවද පවා
නැත දුක විතරක් ඉතිරිවෙලා
කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුන ඔබේ සෙනෙහෙ
වෙන කෙනෙකුගේ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා
ඔබ දුක විතරක් ඉතිරු කළා
Artist
|
-
|
Song
|
- Duka Wadi Tharamata
|
Chord
|
- Am
|
[Intro]
------------------------------------------------------------------------------
|Am|- |Em| - |
|F |Dm|Am| - |
|G |Em| F | - |
|Em|G |Am| - |
[Chorus]
------------------------------------------------------------------------------
Am G Am
Duka wedi tharamata kandulu helannata
Am G
Nethu thawamath wivara wela
Dm G F G Em Am
Kawadawath himi nowanata oba magen eath wela
Am G Am
Hedawena nethagata tharawatu keruwata
Am G
Kadulel ne nathaara wela
Dm G F G Em Am
Hemadamath ridawannata oba giye ei eath wela
[Verse 1]
--------------------------------------------------------------------------------
Am Dm G C Em
Wenasak ne mage sihine thamath mal pibidenne
F G Em G Am
Rewatunu me hitha maage thaniwuna bawa ne danne
G F
Mulu yahana pura widi sawada pawa netha
G F Em Am
Duka witharak ithiri wela
[Verse 2]
--------------------------------------------------------------------------------
Am Dm G C Em
Kadulak kadulak gane obe ruwamai sihi wenne
F G Em G Am
mata nolebunu obe senehe wena kuge bawa neee denune
G F
Jivithaya pura pethu pethum maka oba
G F Em
Am
Duka witharak uruma kala
Duka Wadi Tharamata
දුක වැඩි තරමට කඳුළු හෙලන්නට
දුක වැඩි තරමට කඳුළු හෙලන්නට
නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමිනොවෙනට
ඔබ මාගෙන් ඈත් වෙලා
ඇඩවෙන නෙතගට තරුවටු කෙරුවට
කඳුළැල් නෑ නතරවෙලා
හැමදාමත් විදවන්නට
ඔබ ගියේ ඇයි ඈත් වෙලා
වෙනසක් නෑ මගේ සිහිනේ
තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මාගේ
තනිවුන බව නැහැ දන්නේ
මුළු යහන පුරා විදි සුවද පවා
නැත දුක විතරක් ඉතිරිවෙලා
කඳුලක් කඳුලක් ගානේ
ඔය රුවමයි සිහිවෙන්නේ
මට නොලැබුන ඔබේ සෙනෙහෙ
වෙන කෙනෙකුගේ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා
ඔබ දුක විතරක් ඉතිරු කළා


patta web site ekakne meka mata lagadi thama hambune.ane plz mata me sinduwala notation hoyaganna widihakuth kiyanawada plz...
ReplyDeletemekanam ela site ekak.mama hoyapu song ekak,
ReplyDelete