Hithannepa Adareta Pata Ne Kiya
Hithannepa Adareta Pata Ne Kiya
හිතන්නෙපා ආදරේට පාට නෑ කියා
හිතන්නෙපා ආදරේට පාට නෑ කියා
කදුලු වලින් පාට ගෑ නිසා
සුසුම් වලින් මනින්නෙපා ආදරේ තරම්
කියන්නෙපා බරක් නෑ කියා
හෑඩ රවුම් අකුරු පේලියක් දිගේ
හෑම තෑනම තියනවාද ආදරේ
එක අකුරක් ලග ටිකක් නතර වී
බෑලුවම දෑනේ මහමෙරක් වගේ
නොනෑවති සිනාසෙන්න ලග රෑදි
බර බෙදා ගන්න මටත් පුලුවනි
ඒ කතා අතර ටිකක් නතර වී
බර සුසුම් ලගයි තිබුනෙ ආදර
|
Artist
|
- Chamika Sirimanna
|
|
Song
|
- Hithannepa Adareta
|
|
Chord
|
- C
|
[Intro]
----------------------------------------------------------------------------------------
|
C | - | - |Dm |
|Dm|
- | C |Am |
|Am|
- | C | G |
|
F | G |F/G|Em/Dm|
|G7
| C | - | - |
|Am|
- | G |
- |
|G7
| C | + | - |
[Chorus]
----------------------------------------------------------------------------------------
C G Am C
Hitannepa
adareta pata na kiya
C G
Am
Kaduluwalin
paata gee nisa
Dm G
Susum
walin maninnepa adare tharam
Dm G7 C
Kiyannepa
barak nee kiya //
[Verse 1]
----------------------------------------------------------------------------------------
C G F
Heda
raum akuru paliyak digee
G G7 C
Hema
thenama tiyenawada aadare //
Bb F C
Eka
akurak laga tikak natara wee
Bb C
Beluwama
dene mahamerak wage
Bb C
|C/Bb|C|
Beluwama
dene mahamerak wage
[Verse 2]
----------------------------------------------------------------------------------------
C G F
Nonewathi
sinasenna laga rendi
G G7
C
Bara
bedhaganna matah puluwani //
Bb C
Ae
Katha atare tikak natara wee
Bb C
Bara
susum lagai thibune adaree
Bb C
|C/Bb|C|
Bara
susum lagai thibune adaree
Hithannepa Adareta Pata Ne Kiya
හිතන්නෙපා ආදරේට පාට නෑ කියා
හිතන්නෙපා ආදරේට පාට නෑ කියා
කදුලු වලින් පාට ගෑ නිසා
සුසුම් වලින් මනින්නෙපා ආදරේ තරම්
කියන්නෙපා බරක් නෑ කියා
හෑඩ රවුම් අකුරු පේලියක් දිගේ
හෑම තෑනම තියනවාද ආදරේ
එක අකුරක් ලග ටිකක් නතර වී
බෑලුවම දෑනේ මහමෙරක් වගේ
නොනෑවති සිනාසෙන්න ලග රෑදි
බර බෙදා ගන්න මටත් පුලුවනි
ඒ කතා අතර ටිකක් නතර වී
බර සුසුම් ලගයි තිබුනෙ ආදර


No comments:
Post a Comment