Sada Pini Diye ( සඳ පිනි දියේ හිම කුමරියේ ) - ChordsSrilanka

Latest Song

The Best On The Web For Song Chords

Post Top Ad

Post Top Ad

Sunday

Sada Pini Diye ( සඳ පිනි දියේ හිම කුමරියේ )

                                                                                               Sada Pini Diye 
Artist
  -  Rookantha Gunatilleke
Song
  -  Sada Pini Diye
Chord
  -  C

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                                   Sada Pini Diye 



සඳ පිනි දියේ හිම කුමරියේ

සඳ පිනි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ //
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා


නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී
දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවේ


මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනහා ලන්නම්
ආදරේ හිනා වෙවී ආදරේ හඬයි
ජීවිතේ කා හටත් ඔහොමයි..

No comments:

Post a Comment