Sanda Diya Uthura ( සඳ දිය උතුරා අපතේ යයි ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Friday

Sanda Diya Uthura ( සඳ දිය උතුරා අපතේ යයි )

                                                                       Sanda Diya Uthura


Artist
  -  Nirosha Virajini
Song
  -  Sanda Diya Uthura
Chord
  -  Em

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

Sanda Diya Uthura Song Chords


                                                             Sanda Diya Uthura





සඳ දිය උතුරා අපතේ යයි

සඳ දිය උතුරා අපතේ යයි
ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරු කැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිඳින්නට එන්න දියේ ...//

තුරු වැල් අහගෙන සිටින නිසා
තුරු වැල් අහගෙන සිටින නිසා
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දඟ වැඩ හොඳ නෑ බලාගෙනයි

හරිම කෙටියි රෑ තුන් යාමේ
හරිම කෙටියි රෑ තුන් යාමේ
හරියට එක යාමයක් වගෙයි
ඉර දුටුවත් නාඬන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි


No comments:

Post a Comment