Bingu Welapeela ( බිඟු වැලපීලා ) - ChordsSrilanka

Latest Song

Post Top Ad

Post Top Ad

Tuesday

Bingu Welapeela ( බිඟු වැලපීලා )

                                                                            Bingu Welapeela


Artist
  -  Priya sooriyasena
Song
  -  Bingu welapeela
Chord
  -  G

Click the link below for the code for the song

ගීතයේ කෝඩ්ස් සදහා පහත ලින්ක් එක ක්ලික් කරන්න

                                                                     Bingu welapeela





බිඟු වැලපීලා මල් පරවීලා

බිඟු වැලපීලා මල් පරවීලා
තරු ගිලිහීලා සඳු සැඟවීලා
අඳුරේ වෙලීලා මඟ නොපෙනීලා
ඇය වෙන්වූවා මා තනිවූවා මල් පරවීලා

මුදු සීත නිල් විල් තලා
අසල හිඳිමින් ළංවෙලා
පැවසූ වදන් ඈ එදා මතකේ රැඳේ //
මොහොතින් ඇඳී සැනෙකින් මැකී
බිඟුදුන්න සේ ඈ ගියා

සිටි සමනලුන් කල් බලා
එලවා දමා මල් තලා
බඹරුන් ගනී රොන් උරා නොසිතූ ලෙසේ //
මොහොතින් ඇඳී සැනෙකින් මැකී
බිඟුදුන්න සේ ඈ ගියා

No comments:

Post a Comment